spot_img
spot_img

Drishyam 2 (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

Drishyam 2 (2022) Sinhala Subtitle  Drishyam 2 HINDI (2022) Sinhala Subtitle

අද අරන් එන්නේ ගිය අවුරුද්දේ හින්දි සිනමාවේ ආදායම් වාර්තා තබමින් තිරඟත වුන චිත්‍රපටියක්.. Jeethu Joseph ගේ මේ නමින්ම ඇති මලයාලම් චිත්‍රපටියේ ප්‍රතිනිර්මාණයක්. මලයලාම් චිත්‍රපටිය OTT ඔස්සේ නිකුත් වෙලා වැඩිම දෙනා නරඔපු චිත්‍රපටිය උනත්.. හින්දි චිත්‍රපටිය නැවත නිකුත් කරාම.. දින හයක් ඇතුලත චිත්‍රපටිය කෝටි 100 සිමාව ඉක්මවලා ගියා. ද්‍රිෂ්‍යම් චිත්‍රපටිය විවිධ භාෂා වලින් නිර්මාණය උනා කියලා දන්නවා නේ.අපේ රටෙත් ධර්ම යුද්ධය නමින් මේක ප්‍රතිනිර්මාණය උනා. කොහොම හරි හැම භාෂා වලින්ම මං කැමැති චිත්‍රපටි වෙන්නේ හින්දි භාෂාවෙන් නිකුත් උන ද්‍රිෂ්‍යම් චිත්‍රපටියට. කොහොම හරි දෙවැනි එකත් මලයාලම් පළමු චිත්‍රපටියට නොදැවෙනි ආකාරයෙන්ම නිර්මාණය කරලා තියනවා. කොහොමත් මේ චිත්‍රපටිය සූම් එකතුවේ තියෙන්නම වෙනවා. මොකද අපි ද්‍රිෂ්‍යම් පළමු චිත්‍රපටිය විදියට හින්දි එක විතරයි දිලා තියෙන්නේ. ඉතින් දෙවැනි කොටසත් දෙන්නම වෙනවා නේ…

චිත්‍රපටියක් නැවත ප්‍රතිනිර්මාණය කරන එකත් ලේසි වැඩක් නෙමෙයි. ඒක නිසා තමයි ගොඩක් චිත්‍රපටි එහෙම අසාර්තක වෙන්නේ. නමුත් ද්‍රිෂ්‍යම් ගැන කියද්දිම මේකේ පළවෙනි චිත්‍රපටිය හදපු අධ්‍යක්ෂකවරයා ගැන නොකියාම බැහැ.Nishikant Kamat කියන් හිටපු දක්ෂ අධ්‍යක්ෂකවරයෙක් ඔහු 2020 වසරේ cirrhosis රෝගී තත්වයක් නිසා මිය යනවා. ඔහු ඒ වෙනකම් කරපු ගොඩක් හින්දි චිත්‍රපටි Force,Rocky Handsome වගේ චිත්‍රපටි ප්‍රතිනිර්මාණ උනත් එවා අසාර්ථක චිත්‍රපටි උනේ නම් නැහැ. ඉතින් මේ දෙවැනි චිත්‍රපටියත් ඔහු හිටියා නම් නිර්මාණය කරන්න තිබුනා..

හරි එහෙනම් මේ චිත්‍රපටියේ කතාව පැත්තට යමු… පළමු චිත්‍රපටිය හැමෝම බලන්න ඇති නේ. තාම නොබලපු කෙනෙක් ඉන්නවා නම් Drishyam (2015) මෙතැනින් ඒක අරන් බලන්න පුලුවන්. විජේ සල්ගාවුකර් හා පවුල අතින් සිදුවුන ඒ සිදුවිම වෙලා දැන් වසර හතක් ගෙවිලා ගිහින්.. දැන් විජේ කියන්නේ ගමේ ලොකු සිනමාශාලාවක හිමිකාරයෙක්.. මේ නිසාම ගමේ සමහර දෙතුන් දෙනා නම් විජේට ඊරිසියා කරමින් ඉන්නවා. කොහොම හරි මේ අතර තමයි අලුත් IG කෙනෙක් ඇවිල්ලා මේ සිදුවිම ගැන පරික්ෂන කරන්න පටන් ගන්නේ.. අලුතින්ම පටන් ගන්නවාම නෙමෙයි ඔහු අවුරුදු ගානක් මේ ගැන පරික්ෂණ කරලා තියනවා. විජේ සල්ගාවුකර් පවුල කොයිම මොහොතක හරි මොකක් හරි වැරැද්දක් කරාවි කියලා ඔහු බලන් ඉන්නවා. ඒ වගේම ඔවුන් අතින් පොඩි වැරැදිමක් වෙනවා. ඉතින් මේක ප්‍රයෝජනයට අරන් ඔහු මේ සිදුවිම නැවත එලියට අදිනවා.. කොහොමත් ඇත්ත කියන දේ හැමදාම හංගන්න බැහැ නේ. ඉතින් විජේට හා ඔහුගේ පවුලේ අයට නැවත මොන වගේ අත්දැකිමකට මුණ දෙන්න වේවිද කියලා චිත්‍රපටිය අරන් බලන්න…

මලයාලම් චිත්‍රපටියේ මුල් භාගය බැලුවා නම් ටිකක් අදින වැඩි ගතියක් පෙනේන තිබ්බා නමුත් මේ චිත්‍රපටියේ නම් ෂොට් ඇන්ඩ් ස්වීට් කතාව මුල ඉදන්ම කුතුහලයෙන් ඉදිරිපත් කරලා තියනවා. එහෙනම් අරන් බලන්න.

 

Drishyam (2015) පළමු චිත්‍රපටිය මෙතැනින් ලබාගන්න

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

 

Download “Drishyam 2 (2022) සිංහල උපසිරැසි” Drishyam.2.(2022).Sinhala.Subtitle.rar – Downloaded 13021 times – 1 MB

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

දර්ශණ නිශාන්ත පීරිස්
+ posts

Founder & Owner - Zoom.Lk
SRI LANKAN 🇱🇰 කෝට්ටේ 🏡
Traveler 🚶Train Lover 🚂
emotional eater 🍝🥪
MI Fan 📱MI 9T PRO user

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

9 COMMENTS

  1. ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා. …
    සියලු කටයුතු සාර්ථක වේවා..!

  2. මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..💕

Leave a Reply to sahangayantha Cancel reply

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram