today-is-a-good-day
More

    Drive (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    ඔන්න ඉතින් අද අරගෙන ආවේ හින්දි ක්‍රියාදාම ගනයට අයත් වෙන චිත්‍රපටියක්, Tarun Mansukhani අධ්‍යක්ෂනයෙන් සහ Hiroo Yash Johar, Karan Johar  සහ Apoorva Mehta  යටතේ තියෙන  Dharma Productions ආයතනයෙන් තමයි මේ චිත්‍රපටිය වන Drive ඔයාලට ගේන්නේ, Sushant Singh Rajput සහ Jacqueline Fernandez ප්‍රධාන චරිත නිරූපනය කරන මේ චිත්‍රපටිය නිකුත් වෙන්න තිබ්බේ 2018 සැප්තැම්බර් 7 උනාට  මොනාම හරි හේතු නිස ඒක 2019 ජූනි 28 වෙනකම් ආයෙත් කල් ගියා,කොහොම හරි ඒ දවසටත් මේ චිත්‍රපටිය නිකුත් වෙන්නෙ නෑ,අන්තිමටම ඔන්න අපිට නොවැම්බර් 01 තමයි මේක බලාගන්න ලැබෙන්නෙ ඒ  Netflix හරහා

    කතාව වෙන්නෙ මෙහෙමයි,නගරයේ තියෙන විශාලම රත්තරං බඩු කඩේකින් කිලෝග්‍රෑම් 300ක රත්තරo හොරකම් කරනවා,ඉතින් මෙහෙම හොරකම් කරන්නෙ කින්ග් කියල අනුවර්ත නාමයක් හදාගත්ත කෙනෙක්,ඉතින් මෙයා මෙහේ හොරකම කරපු තැන මෙයා ඊලගට හොරකම කරන තැන ගැන සලකුණක් තියල යනවා,ඉතින් මෙයා ඊලගට හොරකම් කරන්න යන්නේ ජනාධිපති මන්දිරයේ කියල,ඉතින් එච්චර ආරක්ෂාවක් තියෙන ජනාධිපති මන්දිරෙන් මෙයා කොහොමද හොරකම් කරන්නේ.. ඇත්තටම මොනාද එයා හොරකම් කරන්න හදන්නේ කියල අරගෙනම බලන්නකෝ,චිත්‍රපටියේ අන්තිමටම හිතාගන්න බැරි විදියට දේවල් වෙනස් වෙන්නෙ,අපි හිතන දේ නෙවෙයි වෙලා තියෙන්නෙ,ඉයිහින් කිසිම කම්මැලි කමක් නැතිව බලන්න පුලුවන් කියලනම් කියන්න පුලුවන්.. චිත්‍රපටියේ මැද හරියට එද්දි ප්‍රබාහ්ෂ්ගේ සාහෝ චිත්‍රපටියත් මතක් උනා,මේ චිත්‍රපටිය බලාගෙන යද්දි ඔයාලටත් සාහෝ මතක් වෙයිද බලන්නකෝ.. එහෙනම් ආයෙත් ඉක්මනටම හමබ්වෙමු..
    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති WEB / HD පිටපත් සදහා ගැලපේ

     

    Download “සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න” Drive.2019.Sinhala.Subtitle.rar – Downloaded 1252 times – 31 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    ලහිරු උදයංඟ
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    1 COMMENT

    1. සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
      බුදු සරණයි!!ජය වේවා!!!

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram