More

    Dunki (2023) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    Dunki (2023) Sinhala Subtitle

    ඔන්න ඉතින් අලුත් අවුරුද්දෙම අලුත්ම තවත් අලුත්ම ෆිල්ම් එකකට තමයි උපැසිරසි අරගෙන ආවේ,වසරේ දැවැන්තම ක්ලෑෂ් එක උනේ ප්‍රභාෂ්ගේ සලාර් සහ ශාරුක්ගේ ඩන්කි,ඉතින් අපි සලාර් කලින් ඔයාලට දුන්නා,ඉතින් ඩන්කි නොදී ඉන්නේ කොහොමද,ඔන්න ඉතින් ඩන්කිත් ඔයාලට අරගෙන ආවා…

    ශාරුක් ඛාන් සමග තාප්සි පන්නු රංගනයෙන් දායක වන ඩන්කි චිත්‍රපටිය අධ්‍යක්ෂනය කරන්නේ රාජ් කුමාර් හිරානී විසින්,මුන්නා බායි,සංජු,ත්‍රී ඊඩියට්ස්,PK වගේ සුපිරි චිත්‍රපටි අරගෙන ආපු අධ්‍යක්ෂක කෙනෙක් තමයි ඔහු,

    ඉතින් ඩන්කි කතාව ගැන කිව්වොත්,තමන්ගේ දුප්පත් කම නිසාම ,ඉන්දියාවෙන් පිට වෙලා කොහොම හරි ලන්ඩන් යන්න හදන කට්ටියක් තමායි මන්නු,සහ එයාගේ යාලුවෝ දෙන්නා,ඉතින් මෙයාල ලන්ඩන් වලට වීසා ගන්න ගොඩක් මහන්සිවෙනවා,ඒත් වීසා ලැබෙන්නේ නෑ,මේ අතරේ තමයි මෙයාල ඉන්න ලාල්ටූ කියන ගම්මානයට අමුත්තෙක් එන්නේ,ඉතින් මේ අමුත්තා කවුද,මෙයයි ,මන්නුලගේ ලන්ඩන් ගමනටයි මොකක්ද තියෙන සම්බන්ධේ කියල බලාගන්න,අරගෙන බලන්නකෝ Dunki ..

     

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි අන්තර්ජාලයේ ඇති එච් ඩි පිටපත් සදහා ගැලපේ
    • SRT හා IDXTV ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
    • විඩියෝ පිටපත් සුම් ලින්ක් හබ් වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැක

     

    Download “Dunki (2023) සිංහල උපසිරැසි” Dunki.(2023).Sinhala.Subtitle.rar – Downloaded 9906 times – 2 MB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    අශේන් කවිඳු
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    8 COMMENTS

    1. නිදුක් නිරෝගී වාසනාවන්ත සුබ නව වසරක් වේවා……..!

      ගොඩක්ම ස්තූතියි අශේන් සොයුර ……….
      ඔබට සහ ඔබ පවුලේ සැමටත්
      මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
      බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

    2. 💥💥💥ස්තුතියි උපසිරැසියට💥💥💥

      😍😍සුභ උපන්දිනයක් වේවා😍😍

    3. අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
      සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
      Typing හැකියාව හා English දැනුම තව තවත්
      වැඩිවේවා…✌

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram