spot_img
spot_img
More

    Ekkadiki Pothavu Chinnavada (2016) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    තවත් ආදර කතාවක් අරගෙන අපේ යාලුවෝ ටික බලන්න ආයෙ ආවා. හරිම ලස්සන කතාවක් තියෙනවා මේකේ. 2016 නොවැම්බර් 18 වන දින පලමු තිරගතවීම ආරම්භ කරන මෙම චිත්‍රපටිය විනාඩි 139ක කාලයක් පුරා ධාවනය වෙනවා. තෙලිගු භාශාවෙන් නිර්මානය වෙන මෙම චිත්‍රපටිය සඳහා රංගන දායකත්වය ලබා දෙන්නේ Nikhil Siddharth විසින් ඒ වගේම නිලිය විදිහට Hebah Patel සහ Nandita Swetha දෙදෙනා දායක වෙනවා. IMDB අගය 7.6 අගයක් ඇති මෙම චිත්‍රපටිය හොද එකක් කියලා නම් හිතෙනවා ඇතිනේ. එහෙනම් බලමු මේක මොකක්ද කියලා

    චිත්‍රපටිය ආරම්භයේදිම අපේ නලුවා එහෙමත් නැත්නම් අර්ජුන් හදිස්සියෙන්ම විභාගෙත් ලියලා කසාද බදින්න කියලා රෙජිස්ටාර් කාර්යාලයට යනවා. එයා එහෙ ගිහින් එයාගෙ පෙම්වතිය අයීෂා එනකම් බලන් ඉන්නවා. උදේ ඉදන් හවස් වෙනකම් බලන් ඉන්නවා. ඒත් ආවෙ නෑ. මේ සිදුවීමෙන් හොදටම කලකිරුන අර්ජුන් ආයෙ කවදාවත් කිසිම දෙයක් වෙනුවෙන් බලන් ඉන්නෙ නෑ කියන මතයේ ඉන්නවා. දවසක් එයාගෙ අයිය කෙනෙක් නිසා මෙයාට අධ්‍යාත්මික ස්ථානයකට යන්න වෙනවා. ඒ ගිය මෙයාට තව ගෑනු ලමයෙක් දකින්න ලැබෙනවා. එයාගෙ හැසිරීම් විදිහ නිසා අර්ජුන් එයාට ආදරය කරන්න ගන්නවා. ඒ ගෑනු ලමයා ඇවිත් ඉන්නේ එයාගෙ නංගිට හොල්මනක් වැහිලා නිසා ඒක අයින් කරන්න. ඉතින් මෙහෙම හොදින් ආශ්‍රය කරන් ඉන්න මේ ගෑනු ලමයා මෙයාටත් හොරෙන් උදෑසනක එම ස්තානයෙන් යන්න යනවා. ඒ ඇයි කියලා ඔයාල බලන්නකෝ. ඒ වගේම ඔයාලට තව ගොඩක් පුදුමයන් කිහිපයක් ඒ අවස්ථාවෙන් පස්සේ දකින්න ලැබෙයි. එහෙනම් මම ගියා. හැමෝටම අදහසක් දාල යන්න කියනවා. ස්තූතියි

     

     

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ

    Download “Ekkadiki Pothavu Chinnavada (2016) සිංහල උපසිරැසි” Ekkadiki.Pothavu.Chinnavada.(2016)..rar – Downloaded 627 times – 35 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    රොෂාන් මදුසංක
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram