spot_img

Evil Dead (2013) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

Evil Dead (2013) Sinhala Subtitle

 

මේ නමින් මුල්ම චිත්‍රපටියක් නිකුත් වෙන්නේ 1981 වසරේ.. සමහර විට අපේ සමහර අය මේක ඒ කාලේ විසිඩි තැටි වලින් බලන්නත් ඇති… එකේ ප්‍රති නිර්මාණයක් තමයි මේ 2013 නිකුත් උන මේ චිත්‍රපටිය එහෙම ප්‍රතිනිර්මානය කලා කියලා පළමු නිර්මාණයට කිසිම වෙනසක් නම් කරලා නැහැ.. කැලැවට නිවාඩුවක් ගත කරන්න යන මිතුරෝ පිරිසකට හම්බවෙන අද්භුත පොතක් නිසා එයාලාට සිද්ද වෙන කරදර නම් සුළු පටු නැහැ… එහෙනම් වැඩි කතාවක් නැතුව ඔයාලාට කියන්නම් හොද හොරර් නිර්මාණයක් අත්විදින්න ඕනි නම් මේක තමයි හොදම විසදුම…

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති Bluray පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDXTV ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
  • විඩියෝ පිටපත් සුම් ලින්ක් හබ් වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැක

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

ඩිලාන් මේනක
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

2 COMMENTS

  1. ගොඩක්ම ස්තූතියි ඩිලාන් සොයුර ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram