spot_img

Force Of Nature (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

හොහ් හෝ යාලුවනේ… ඔන්න ඉතිං කිව්වා වගේම ආයේ මේ පැත්තට ආවා… ත්‍රාසය, බීතිය, කුතුහලය, ඕන එකක්… මේ ඔක්කොම තියෙන කතාවක් අරගෙන… කතාවේ වෙන්නේ මේකයි… පොලිස් කාරයෙක් ඉන්නවා… අනික කාල ගුණ දෙපාර්තමේන්තුවේන් කුණාටු තත්වයක් නිවේදනය කරනවා…. මෙයාට කරන්න තියෙන්නේ නිවෙස් වල ඉන්න අය ඒ නිවෙස් වලින් ඉවත් වෙන්න කියලා දැනුවත් කරන්න…. මෙයයි මෙයාගේ සහයකයයි වැඩේට කැමති වෙන්නේ නෑ…. හැබෙයි මේ දෙන්නට හදිසී කේස් එකක් එනවා… ඊට පස්සේ මේ දෙන්නා එතනට සේන්දු වෙනවා… මේ ඩබල කලු මනුස්සයෙක්ව අත් අඩංගුවට ගන්නවා… කුණාටුවක් තියෙන එකේ ඒ මනුස්සයා ඉල්ලන්නේ එයාගේ පූසීට කන්න දෙන්න යන්න කියලා… පස්සේ ඉතිං මේ තුන් දෙනා පූසීට කන්න දෙන්න කියලා මෙයා ඉන්න නිවාස සංකීර්ණයට යනවා…. හැබැයි ඌ පූසියෙක්මත් නෙමෙයි…. ඉතිං මෙයාලා ඔතන ඉන්න අය දැනුවත් කරන අවස්ථාවෙදි මැරකල්ලියක් ඔතනට කඩා පනිනවා… ඉතිං කුණාටුවයි මැරයොයි එක්ක මෙයාලට මුහුණ දෙන්න වෙන දේවල් සම්බන්දයෙන් තමයි පෙන්නන්නේ…. එහෙනං නැවත හමු වෙමු අපි ගියා ඕං!

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති BluRay පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

අබිෂ් ධනංජය
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram