spot_img
spot_img
More

    Forensic (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    අද චිත්‍රපටිය ගැන කියන්න කලින් දෙයක් කියන්න ඕනි,මේ චිත්‍රපටිය මලයාලම් චිත්‍රපටියක්,ඉතින් කිසිම ඉoග්‍රීසි උපැසිරැසියක් තිබ්බෙ නැති නිසා අසා ලිවීමක් කරන්න ගත්තු පොඩි උත්සහයක් තමයි මේ,හැමෝම ගොඩක් ආශාවෙන් එනකම් බලන් හිටපු සුපිරි ගනයේ චිත්‍රපටියක් මෙහෙම සිoහල උපැසිරසියක් නැතිව අයින් වෙලා යන්න නොදෙන්න ගත්තු උත්සහයක් තමයි මේක,ඉතින් සිoහල උපැසිරැසියේ අඩුපාඩු ඇති,ඒත් චිත්‍රපටියේ කතා රසයට හානි නොවෙන විදියට ඒක හදන්න ගොඩක් උත්සහයක් දැරුවා,මලයාලම් චිත්‍රපටියකට මම අසාලිවීමක් කරපු පලවෙනි වතාව,ඉදිරියේදී ඉoග්‍රීසි උපැසිරසියක් ආවොත් අඩුපාඩු සියල්ලම හදල සබ් එක යාවත්කාලින කරල දෙන්නම්,එහෙනම් ඒක ගැන එච්චරයි දැන් බලමු මේ චිත්‍රපටිය ගැන…

    ඔයාලට මතක ඇති කියල හිතනව Ratsasan, Anjaam Pathiraa වගේ චිත්‍රපටි,ඉතින් ඒවගේ චිත්‍රපටි වලට ආස කරන අය වෙනුවෙන් තමයි අද අරගෙන ආවේ Forensic : The Science of a Crime…Imdb අගය 6.8 ක් අරගත්තු මේ මලයාලම් චිත්‍රපටිය  investigation crime-thriller ගනයට තමයි අයිති වෙන්නේ. මෙහි  ප්‍රධාන චරිතය තමයි Tovino Thomas.මෙයා තමයි Luca,Kalki,Virus වගේ සුපිරි මලයාලම් චිත්‍රපටි වලින් දකින්නත් ලැබුනෙ,Tovino Thomas සමග Reba Monicaරoගනයෙන් දායක වෙනවා,Reba Monica කිව්වට දන්නෙ නැති උනාට ඔයාල විජයිගේ බිගිල් චිත්‍රපටිය බැලුවනම්,ඒකෙ අනිතාගේ චරිතය නිරූපනය කරේ මෙයා තමයි,

    කතාව ගැන කිව්වොත්,එක පාරටම වගේ නගරයක කුඩා ගැහැණු ලමුන් අතුරුදහන් වෙන්න පටන් ගන්නවා,ඒ විදියටම එහෙම සිද්ධියක් මීට  අවුරුදු 10කට කලිනුත් වෙලා තියෙනවා,ඉතින් පස්සේ ඒ අතුරුදහන් වෙන ලමයින්ගෙ මල සිරුර තමයි හම්බවෙන්නේ,මේ ගැන පරීක්ෂණ කරන්න බාර වෙන්නා රිතිකා කියල පොලිස් නිලධාරිනියකට,ඉතින් මේ පරීක්ෂන කොතරම් දුරකටනම් යයිද?..කතාව ගැන වැඩිය කියන්න යන්නෙ නම් නෑ,ඔයාල අරගෙනම බලන්නකෝ එහෙනම්..

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති WEB/HD පිටපත් සදහා ගැලපේ

     

    Download “සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න” FORENSIC.(2020).Sinhala.subtitle.rar – Downloaded 4767 times – 36 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

     

    ලහිරු උදයංඟ
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram