today-is-a-good-day
More

    Free Guy (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    ඔන්න එහෙනම් දැන් දවස් දෙකකට කලින් අන්තර්ජාලයට නිකුත් උන අලුත්ම ඉංග්‍රිසි චිත්‍ර‍පටියක් තමයි අරන් ආවේ.. රයන් රෙනොල්ඩ්ස් ප්‍ර‍ධාන චරිතයට රංඟනයෙන් දායක වන මේ චිත්‍ර‍පටිය ලොව පුරා තිරඟත විම ආරම්භ කලේ පසුගිය අගොස්තු දහා වැනිදා.. ඇමරිකානු ඩොලර් මිලියන 125ක් වියදම් කරලා හදපු මේ චිත්‍ර‍පටිය ඩොලර් මිලියන 304ක බොක්ස් ඔෆිස් වාර්තාවක් තැබුවා.. ලොව පුරා කෝරෝනා වසංගතය නොතිබෙන්න සමහර විට මේ චිත්‍ර‍පටිය මිටත් වඩා ආදායම් ලබාගන්න තිබ්බා. ඒ වගේම මේ චිත්‍ර‍පටිය නම් 3D සිනමා ශාලාවක නරඔන්න තිබුනා නම් තවත් උපරිම මිටත් වඩා රසසාස්වාදයක් නම් ලබන්න තියෙන්න තිබ්බා..

    හරි කතාව පැත්තට හැරෙමු… ගායි කියන්නේ විඩියෝ ක්‍රිඩාවක චරිතයක්.. නමුත් මේ චරිතයට විඩියෝ ක්‍රිඩාවල සෙල්ලම් කරන්න බැරි චරිතයක් (NPC) .. ඔයාලා ගේම් එහෙම සෙල්ලම් කරද්දි vice city වගේ ගේම් වල පාරවල් වල ඇවිද ඇවිද ඉන්නේ.. අන්න ඒ වගේ චරිතයක්. ඉතින් මේ චරිතය එක පාරට තමන්ම හිතලා තිරණ ගන්න ගන්නවා. මිශන් වලට මැදිහත් වෙනවා.. මේ විදියට මෙයා මැදිහත් උනාම සැබැ ලොකේ මේ ගේම් එක හදපු අයටත් ලොකු අවුලක් වෙනවා.. මොකද ගේම් එකක තියන නිකම්ම කැරැක්ටර් එකක් තමන්ම හිතලා වැඩ කරන්නේ කොහොමද කියලා..ගායි තමන්ම වෙනස් වෙනවා විතරක් නෙමෙයි මේ ගේම් එකේ තියන අනික් NPC චරිතත් වෙනස් කරන්න හදනවා.. ඉතින් එතැනින් එහාට මොනා වේවිද කියලා අරන්ම බලන්න..

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති බ්ලුරේ පිටපත් සදහා ගැලපේ
    • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

     

    Download “Free Guy (2021) සිංහල උපසිරැසි” Free.Guy.(2021).Sinhala.Subtitle.rar – Downloaded 27040 times – 1 MB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    ඉමාෂා ජයසූරිය
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    8 COMMENTS

    1. … ගොඩක්ම ස්තූතියි. …
      ඔබට සහ ඔබ පවුලේ සැමට
      තෙරුවන් සරණ ලැබේවා..!

    Leave a Reply to Akila Dilhara Cancel reply

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram