spot_img

Gandhada Gudi (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

Gandhada Gudi (2022) Sinhala Subtitle  Gandhada Gudi (2022) සිංහල උපසිරැසි

පුනීත් රාජ්කුමාර්,කන්නඩ සිනමාවට ආදරේ කරන කෙනෙක්නම්,අනිවාර්‍යෙන්ම නම ඇසුනු පමණින් අදුරගන්න නලුවෙක් තමයි පුනීත් රාජ්කුමාර් කියන්නේ..2021 ඔක්තොම්බර් 29 අපි අතරින් සමුගන්නා විට අවුරුදු 46 පසුවුනා..කෙසේ නමුත් පුනීත් රාජ්කුමාර්ව ආයෙත් අපිට දකින්න ලැබෙන අන්තිම අවස්ථාව තමයි Gandhada Gudi කියන්නේ…පුනීත්ගේ සිහින ව්‍යාපෘතියක් උන මෙය,රූපගත කිරීම අවසන් කිරීමට මත්තෙන්ම ඔහු අප අතරින් සමුගන්නවා.. කෙසේ නමුත් ඒ වෙද්දි රූපගත කිරිම් ගොඩක් අවසන් වෙලා තිබූ නිසාත්,පුනීත්ව අවසන් වතාවට දැකගන්න තියෙන අවස්ථාව නිසාත්,Gandhada Gudi අවසන් වශයෙන් මෙලෙසෙ අපිට දැකගන්න ලැබෙනවා.. ඉතින් Gandhada Gudi කියන්නේ ඇත්තටම වාර්තාමය වැඩසටහනක්,කර්නාටක ප්‍රාන්තයේ තියෙන සුන්දර ස්ථාන සොයා යන ගමනක් ගැන තමයි මේ වැඩසටහනෙන් අපිට පෙන්වන්නේ…මෙහි අධ්‍යක්ෂක Amoghavarsha JS සමග පුනීත් රාජ්කුමාර් අපිට Gandhada Gudi තුලින් දැකගන්න පුලුවන්… ,අද පුනීත් රාජ්කුමාර්ගේ උපන්දිනය දවසෙම ඔහුගේ අන්තිම වාර්තා වැඩසටහන OTT හරහා මෙලෙසෙ නිකුත් වෙනවා,එහෙනම් ඉතින් කන්නඩ සිනමාවට ආදරේ කරන හැමෝටම ආරාධනා කරනවා,Gandhada Gudi නරඹන්න කියල..

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDXTV ලෙස උපසිරැසි නිකුත් කර ඇත.

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

අශේන් කවිඳු
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

5 COMMENTS

  1. ගොඩක්ම ස්තූතියි ලහිරු සොයුර
    ගොඩක්ම ස්තූතියි අශේන් සොයුර ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  2. සුපිරි වැඩක් සූම්
    සුපිරිම නලුවෙක් සුපිරිම නිර්මාන ටිකක් බලන්න තිබුනා ජීවන් වෙලා හිටියනම්

  3. ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි ..
    thanks dennatama

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram