spot_img

Gulaebaghavali (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

කට්ටිය බොහෝ දෙනා ඉල්ලිම් කරපු චිත්‍ර‍පටියක් තමයි මේ අරන් ආවේ.fantasy adventure comedy ඝනයට වැටෙන මේ චිත්‍ර‍පටිය තිරගත වුනේ 2018 ජනවාරි මාසයේ. Prabhu Deva හා Hansika Motwani මෙහි ප්‍ර‍ධාන චරිත වලට රංඟනයෙන් දායක වෙනවා. කතාව ගැන කිව්වොත් ඉංග්‍රිසින්ට ඉන්දියාව යටත් විජිතව පැවති කාලයේ ඉංග්‍රිසි ස්වාමියෙකුට සේවය කරපු සේවකයෙක් ඔහු සතුය තිබ්බ මැණික් වගයක් සොරකම් කරනවා. මොහු මේ මැනික් පොළවේ තැනක වල දානවා. කාලය ගෙවි යනවා කාලයාගේ ඇවැමෙන් මේ සේවකයාගේ පුතාට මේ තාත්තා විසින් සඟවපු නිධානය ගැන ආරංචියක් ලැබෙනවා. ඔහු තුන්දෙනෙකු ගේ කණ්ඩායමක් යවනවා මේක අරගන්න. මේ තුන්දෙනාට මගදි තවත් කෙනෙකු එකතු වෙනවා. ඒ බව අර නිධානය ගන්න යවපු පුද්ගලයා දන්නේ නැහැ. මේ සිව්දෙනා එකතු වෙලා නිධානය අරන් තමන් සිව්දෙනා එක්ක බෙදාගන්න තිරණය කරනවා. කොහොමත් මේ සිව්දෙනාගේ කණ්ඩායමේ ඉන්න සිව් දෙනාම එක එක විදියේ හොරු තමයි. ඉතින් මේ පුංචි හොරු ටික එකතු වෙලා අර නිධානය අරගෙන නිධානය ගන්න කිව්ව ලොකු හොරාව රවට්ටයිද? ඒක දැනගන්න නම් මේක බලන්නම වෙනවා .

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

Visual (විශුවල්)
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram