spot_img

Hawa (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

Hawa (2022) Sinhala Subtitle

 

අදනම් අරන් ආවේ මීට අවුරුදු දෙකකට කලින් රිලීස් බංගලදේශය තුළ වැඩිම ආදායමක් ඉපැයූ තුන්වෙනි චිත්‍රපටය අරගෙනයි ඉතින් මේකෙ රේටින්ග්ස් ගොඩාක් හොඳ මට්ටමක තියෙනවා

Daka International Film Festival උත්සවයේදී හොඳම අධ්‍යක්ෂණයට හිමි සම්මානය දිනාගත්තේ මේක අධ්‍යක්ෂණය කරපු Mejbaur Rahman Sumon විසින්. ඉතින් හිතාගන්න පුලුවන්නේ සෙල්ලම් ෆිල්ම් එකක් නෙවෙයි කියලා පට්ටම ලස්සන පරිසරයක ශූට් කරපු මම දැකපු ලස්සන ෆිල්ම් එකක් වෙනස්ම ස්ටෝරි එකක් ….

මේකේ රඟපාන අයවනම් අහලවත් නැතුව ඇති ඒත් දැනගන්නත් එක්ක කියන්නම්කෝ….

* Nazifa Tushi – ගුල්ෆි
* Shariful Raaz – ඉබා
* Nasir Uddin Khan – නගූ
* Chanchal Chowdry – මජී
* Shohel Mondol – උර්කේස්

‌ඒනම් කතාව පැත්තට යමු…………

කතාවනම් වැඩිය මුකුත් සඳහන් නොකර ඉන්න එක තමයි හොඳ මොකද මුල ඉඳන්ම මුකුත් දන්නෙ නැතුව බැලුවොත් තමයි ෆට්ට ඒත් පොඩ්ඩක් විස්තර කරන්නම්….

මජී කියන්නෙ ධීවර බෝට්ටු අයිතිකාරයෙක් මෙයයි මෙයාගෙ සේවකයෝ ටිකයි ඊලඟ කන්නයට මාළු හොයන් මුහුදු යනවා මෙයාලට හැබැයි ඒ මුහුදු ගමනේදී කවදාවත් විඳලා නැති අත්දැකීමකට මුහුණ දෙන්න වෙනවා පිස්සු හැදෙන ෆිල්ම් එකක් ආයෙත් සුපිරි උපසිරැසියකින් හම්බෙමු බුදු සරණයි..

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි අන්තර්ජාලයේ ඇති එච් ඩි පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDXTV ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
  • විඩියෝ පිටපත් සුම් ලින්ක් හබ් වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැක

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

එස්.ඩිල්මිත්
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

1 COMMENT

  1. Thanks a lot for sub but Cant find the film on Zoom link hub site . could you please advice how to find the film

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram