spot_img
spot_img

HeartBeat (2023) 15 වැනි කොටසේ සිංහල උපසිරැසි (Sinhala Subtitle)

- Advertisement -
- Advertisement -
- Advertisement -

HeartBeat (2023) Sinhala Subtitle

Heartbeat කතාමාලාවේ 15 වන කොටසයි මේ අරගෙන එන්නේ. ඒකියන්නෙ තව එකකොටසකින් මේ කතාමාලාව අවසන්. වූ හ්යොල් විසින් මේ වෙනකොට මන්දිරය අතහැර ගොස් තියෙන්නෙ. නමුත් ඔහුව සොයන් ලී මාන් හ්වී මේ මන්දිරයට එන්නේ හ්යොල්ව මරා දැමීමේ අදහසින්. කොහොම නමුත් මාන්හ්වීට අසුවෙන්නේ ඉන්-හේ ව. ඉන්හේට පහර දී හ්යොල් ගැන විමසද්දි, හ්යොල්ගෙ කැලල රිදුම් දෙන්න ගන්නවා. ඔහු දන්නවා ඉන්හේට කරදරයක් බව ඒ නිසා. ඉතිං සියල්ල අත හැරදා මියෙන්නට ගිය හ්යොල්ට නැවතත් පැමිණෙන්නට වෙනවා. මාන් හ්වී කියන්නෙ මේ වෙනකොට ගොඩක් බලගතු වගේම, හ්යොල් කියන්නෙ මේ වෙද්දි ගොඩක් දුර්වල කෙනෙක්. ඔහුට ඉන්හේව බේරගන්න ලැබෙයිද.. ඔහුගේම ජීවිතයත් බේරගන්න ලැබේවිද වගේම තවත් ගොඩක් දෑ මෙයින් බලාගන්න පුළුවන්.

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • මෙම කතාමාලාවේ පිටපත්  පහසුවෙන්ම සුම් ලින්ක් හබ් තුලින් ලබාගත හැක

 

Download “HeartBeat E15 සිංහල උපසිරැසි” HeartBeat.E15.Sinhala.Subtile.rar – Downloaded 566 times – 20 KB

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

 

පසුගිය කොටසේ උපසිරැසි 

ලහිරු උදයංඟ
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram