spot_img

Hero (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

අද අරගෙන ආවේ කන්නඩ සිනාමාවෙන් නිකුත් උන අලුත්ම ෆිල්ම් එකක් අරගෙන, Action ,black comedy ගනයට අයත් වෙන මේ චිත්‍රපටිය මේ වෙද්දි imdb 7.1 ක අගයක් අරගන්න සමත් වෙලා තියෙනවා,,වෙනස් ආකාරයේ කතාවක් බලාගන්න කැමති ඔයාලටනම් මේක හොද ෆිල්ම් එකක් වෙයි කියලනම් කියන්න පුලුවන්..

කතාව ගැන කිව්වොත්,ෆිල්ම් එකේ වීරයෙක්,නිලියක්,දුෂ්ඨයෙක් ඉන්නවා,මෙහෙම හදුන්වලා දුන්නේ ඇයි කියල ෆිල්ම් එක බලද්දි ඔයාලට තේරෙයි,ඉතින් මේ වීරයා බාබර් කෙනෙක්,කොහොම හරි මේ වීරයා ඉන්නෙ ගොඩක්ම දුකෙන් මොකද මෙයා පන වගේ ආදරෙ කරපු කෙල්ල මෙයාව අතැරලා ගිහින් වෙන කෙනෙක්ව බැදගෙන,ඉතින් ඒ බැදල තියෙන්නෙත් එසේ මෙසේ කෙනෙක්ව නෙවෙයි පලාතම හොල්ලගෙන ඉන්න මැරයෙක්ව,කොහොම හරි මේ දුව ඉවසගන්න බැරිම තැන වීරයා තීරණය කරනවා කෙල්ලව මරල දාන්න,එයාට මේ කරපු දේ නිසා..ඉතින් ඒකට මේ වීරයට හොද අවස්ථාවක් ලැබෙනවා,ඒ තමයි ඒ මැරයගේ කොණ්ඩේ කපන්න එයාගේ බංගලාවටම යන්න වෙනවා,ඉතින් මහා ඝන කැලයක් මැද තියෙන මේ බංගලාවේ ආරක්ෂාවටම සිය ගානක් ඉන්නවා,ඉතින් මේ වීරයට පුලුවන් වෙයිද එයාගේ කෙල්ලව මරන්න,මැරුවත් ඒ කැලෙන් බේරිලා එන්න පුලුවන් වෙයිද..එහෙනම් අරගෙන බලන්න Hero…

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

ලහිරු උදයංඟ
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

8 COMMENTS

  1. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  2. බොහොම ස්තූතියි උපසිරැසියට.😀
    ජයවේවා! 👍

  3. me film wala sub eka tv eke balanna hada ganne kohomada . hada ganna software ekak thiyanawanam kiyanna puluwanda

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram