spot_img
spot_img
More

    Housefull 4 (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -
    ඔන්න ඉතින් ගොඩ දෙනෙක් බලාගෙන හිටපු තවත් චිත්‍රපටියක් තමයි අරගෙන එන්නේ,Golmaal චිත්‍රපටි මාලාව Dhamaal චිත්‍රපටි මාලාව වගේ බොලිවුඩ් වල Comady ඝනයට අයත් වෙන තවත් චිත්‍රපටි මාලවක් තමයි Housefull කියන්නේ,ඉතින් Housefull  චිත්‍රපටි මාලවේ පලවෙනි චිත්‍රපටිය ඒ කියන්නේ Housefull 1 නිකුත්වෙන්නෙ 2010දී  ඊට පස්සේ Housefull 2  2012දිත් Housefull 3 2016දිත් නිකුත් වෙනව,ඉතින් මේ අවුරුද්දේ 2019 ඔක්තොම්බර් 25 තමයි Housefull චිත්‍රපටි මාලවේ හතරවෙනි කොටස නැත්නම් Housefull 4 ප්‍රදර්ශනය ආරම්භ කරන්නේ ප්‍රදර්ශනය ආරම්බ කරනවත් සමග නරක ප්‍රථිචාර ලැබුනත් අන්තිමට නැවතුනේ බොක්ස් ඔෆිස් හිට් එකක් වෙලා නැවතුනේ
    Housefull කියන කොටම මතක් වෙන්නෙ ඉතින් වෙන කවුරුවත් නෙවෙයි Akshay Kumar සහ Riteish Deshmukh නේ,ඉතින් මේ දෙන්නා නැති Housefull එකකින් වැඩක් නෑනෙ කොහොමත්,ඉතින් මෙ දෙන්න එක්ක Bobby Deol,Kriti Sanon,Pooja Hegde,Kriti Kharbanda,Chunky Pandey,Rana Daggubati, Johnny Lever,Nawazuddin Siddiqui  වගේ ගොඩක් නළු නිලියන් අපිට දැකගන්න පුලුවාන්,ඉතින් කලින් Housefull චිත්‍රපටි මාලව බලල තියෙනවනම්,ඔයාට මේ චිත්‍රපටියනම් ටිකක් වෙනස් අත්දැකීමක් වෙයි,
    ඉතින් කතාව මෙහෙමයි වෙන්නෙ දේව් (Akshay Kumar),රෝයි (Riteish Deshmukh ),මැක්ස් (Bobby Deol ) කියන්නෙ සහෝදරයෝ තුන් දෙනෙක්,ඉතින් දේව්ට පොඩි ලෙඩක් තියෙනව,ඒ තමයි මොකක් හරි විශාල සද්දයක් ඇහුන ගමන් එයාට පරන දේවල් අමතක වෙනවා,ඉතින් ඒ ප්‍රශ්නේ නිසා මේ තුන් දෙනාම ලොකු අවුලක පැටලෙනවා. මයිකල් බායි කියන්නෙ ලන්ඩන් වල ඉන්න කොලු මැරයෙක්.. ඉතින් දවසක් එයාගේ ගෝලයෙක් මේ සහෝදරයන්ට සල්ලි වගයක් දෙනව හoගල තියන්න පස්සේ අරගන්නම් කියල,ඉතින්  මේ දේවල් අමතක වෙන දේව් සල්ලි බෑග් එකම වොෂින් මැෂින් එකකට දාල හෝදනව,ඉතින් දැන් සල්ලි ආපහු දෙන්නත් ඕනිනෙ,ඉතින් ඒකට මේ තුන් දෙනා ලන්ඩන්වල ඉන්න පෝසත්ම කෙනාගේ දුවල තුන්දෙන යාලු කරගන්න උත්සහ කරනවා. එතනින් පටන් ගන්න කතාව අපිව 1419 අවුරුද්ද වෙනකම් ගෙනිහින් ආයෙත් 2019ට අරගෙන එනව,එහෙනම් ඉතින් හොදට හිනාවෙවී බලන්න පුලුවන් ඔයාලට මේ පාරත් Housefull 4,
    චිත්‍රපටියෙ ලස්සන සිංදු ගොඩක් තියෙනව ඉතින් ඒ හැම එකක්ම ඔයාලට සිංහල උපැසිරැසි එක්කම බලන්න පුලුවන්
    එහෙනම් ඉක්මනට ආයෙත් හම්බවෙමු
    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති WEB/HD පිටපත් සදහා ගැලපේ

     

    Download “සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න” Housefull.4.(2019).Sinhala.Subtitle.rar – Downloaded 1590 times – 51 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    ලහිරු උදයංඟ
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    1 COMMENT

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram