spot_img

Hum Bhi Akele Tum Bhi Akele (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

කාලේකට පස්සේ ආපහු චිත්‍ර‍පටියකට උපසිරැසි අරන් ආවා.. මේක නිකුත් උනේ මැයි 9 වැනිදා තමයි නිකුත් උනේ. Harish Vyas විසින් අධ්‍යක්ෂණය කරපු මේ චිත්‍ර‍පටියේ ප්‍ර‍ධාන චරිත ලෙස Zareen Khan හා Anshuman Jha රංඟනයෙන් දායක වෙනවා.

කතාව ගැන කිව්වොත් එහෙම වීර් කියන්නේ සමාන්‍ය තරුණයන්ට හිතන පතන විදියට වඩා වෙනස් විදියට හිතන කෙනෙක්.. කෙලින්ම කිව්වොත් සමලිංගිකයෙක්.. හැබැයි විර්ගේ පවුලේ අය මේක ගැන දන්නේ නැහැ. ඔවුන් මොහුට කසාදයක් පවා කරලා දෙන්න හදනවා. කසාද දවසේ රෑ විර් බදින්න ඉන්න ගැණූ ළමයාට ඔහුගේ ඇත්ත තත්වය කියලා ගෙදරින් පැනලා යනවා. මේ අතරම මහන්ෂි කියන්නේ අර උඩ කිව්ව විර් වගේම හිතන තරුණියක්.. ඇයටත් ගෙදරින් කසාදයක් බන්දලා දෙන්න හදද්දි ඇය නම් ඇයගේ සැබැ තත්වය ගෙදර අයට ලියමනකින් ලියලා පැනලා එනවා. එකිනෙකා නොදන්න මේ දෙන්නා යම් සිදුවිමක් නිසා එකට මුණ ගැහෙනවා. දෙන්නාටම තියෙන්නේ එකම ප්‍ර‍ශ්නය මේ දෙන්නාගේ ගෙදර අයට මුණ දෙන්න බැරි විම හා මේ අයගේ හැඟිම් තේරුම් නොගැනිම… කොහොම හරි අහම්බෙන් හම්බුන මේ දෙන්නා හොදම යාළුවෝ වෙනවා… මේ හොදම යාළුවෝ උන දෙන්නාගේ හිතන පතන හැඟිම් මේ දෙන්නා දෙන්නාට දෙන්නා ආශ්‍ර‍ය කරද්දි වෙනස් වේවිද? නැත්නම් ඒක හොද යාළුකමක් වෙලාම පවතිද? එහෙනම් රසවිදින්න කියලා ආරාධනා කරන ගමන් සමුගන්නවා.

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

 

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

දර්ශණ නිශාන්ත පීරිස්
+ posts

Founder & Owner - Zoom.Lk
SRI LANKAN 🇱🇰

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

7 COMMENTS

  1. සිංහල උපසිරසියට බොහොම ස්තුතියි සහෝ..ජයෙන් ජයම වේවා!!

  2. බොහොම ස්තූතියි උපසිරැසියට.😀
    ජයවේවා! 👍

  3. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram