spot_img

I Want to Eat Your Pancreas (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

මිනිස්සුන්ගේ අක්මාවෙ ලෙඩක් නම් එයාලා අක්මාවක් කනවලු …
ආයෙ ආමාශ‍යෙ ලෙඩක් නම් ආමාශයක් කනවලු…
එහෙම කරාම ලෙඩේ හොද වෙනව කියල එයාලා විශ්වාස කරනවලු…
ඒත් කවුරුත් මට කන්න දෙන්නෙ නැනෙ එහෙම…
ඒ හින්දා ඔයාගෙන් විතරනෙ මට දෙයක් ඉල්ලන්න පුලුවන්…
මට ඔයාගේ අග්න්‍යාශය කන්න ඕනි.”

ගොඩක් fantasy පැත්තට බර Anime අතරේ Romace/Darama Anime වලින් ගොඩක් ලොකු ජනප්‍රියතාවක් හිමි කරගත්ත Anime එකක් තමා I want to eat your pancreas නැත්තම් Kimi no Suizou wo Tabetai කියන්නේ. 2018 එලියට එන මේ කතාව MyAnimeList හි 8.6 ක අගයක් ලබාගන්න සමත් වෙනවා.

තනියම කාත් එක්කවත් කතාවක් නැති කොන් වෙලා ඉන්න කෙනෙක්ගේ ජීවිතයට අහම්බෙන් එන ගෑනු ලමයෙක් නිසා එයාගේ මුළු ජීවිතයම වෙනස් වෙන්න පුලුවන්ද? ඒකත් හොඳ අතට? මේ කවදාවත් යාළුවෙක්වත් ඉඳලා නැති මේ කොල්ලව සමාජෙට හුරු කරන්න මේ කෙල්ලට පුලුවන් වෙයිද? ඒක දැනගන්න ඔයාලට මේක බලන්නම වෙනවා,, හැගීම්බර කතා වලට ආස අයට මේකත් හොද කතාවක් වෙයි.

ඒ වගේම කියන්න ඕන මේක මගෙ පලවෙනි උපසිරසි ගැන්වීම. වැරදි අඩුපාඩුත් ඇති ටිකක් ඉතිං. මේකට උදව් කරපු හිමාෂ් මල්ලිවත් මතක් කරන්න ඕන. එහෙනම් තවත් දවසක එන බලාපොරොත්තුවෙන් අදට සමුගන්නම්!! Sayōnara!!

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති බ්ලුරේ පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

නිලුක්ෂාන් දිසානායක
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

6 COMMENTS

  1. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  2. සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
    තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
    සුබපැතුම් බුදු සරණයි, දෙවි පිහිටයි

  3. බොහෝම ස්තූතියි උපසිරසියට.ඉදිරියටත් මේ වගේ ඇනිමේ සදාහා උපසිරසි ලබා දෙන්න.ජය වේවා!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram