spot_img

In The Heights (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

ඔයා හීන මවනවද?
හීන හැබෑ කරගන්න ගොඩක් මහන්සි වෙනවද?
දැන් ඉන්න තැනින් පිටවෙලා හීන මවපු ලස්සන තැනක ජීවත්වෙන්න දැන් ඉදන් මහන්සි වෙනවද??
ඒක හොදයි.ඒක ගොඩක් හොදයි! හැබැයි..
ඔයා දැන් ඉන්න අහල පහළම ඒ හීනේ ජීවත්කරවන්න පුළුවන් කියලා ඔයාට හිතිලා නැද්ද?
ඔයා සිහින ලගට යන්න නෙමෙයි සිහින සේරම ඔයා ගාවට එන්න??
නොදැනීම මගහැරුණු තැන්.. හිතනවට වඩා සුන්දර බව තේරුම්ගන්න පුළුවන් මේ කතාව ඒක ගැන…
හැල්මේ දුවන ජීවිතේ තරගෙන් පොඩ්ඩකට නැවතිලා හිතන්න.ඔයාගේ ඇත්තටම හීනය මොකක් වෙන්න පුළුවන්ද?
සමහරවිට ඒක ඔයා අහල පහලම ඔයාට නොපෙනී තාම තියෙනවා ඇති නේද??

2021 ජූනි මාසේ 11 වෙනිදා නිකුත් වෙලා තවමත් තිරගත වෙමින් තියෙන iMDb දර්ශකයේ 7.6/10 සළකුණු වෙලා වගේම Rotten Tomatoes අගය 96% වෙනකම් යවපු සංගීතමය චාරිකාවක් ඔයත් ගිහිල්ලාම බලන්න.

“හැමවෙලාවේම සිහින! කපා ඔපා දැම්ම දියමන්තියක් විදිහටම ලැබෙන්නේ නෑ.සමහර වෙලාවට එය රළු-දැඩි වෙන්න පුළුවන්”

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

 

MR pRAGa
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

4 COMMENTS

  1. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram