spot_img
spot_img
More

    In The Tall Grass (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    මෙය 5.4/10 IMDB අගයක් ලැබූ 2019 වර්ෂයේ නිකුත් කල Horror/Drama වර්ගයේ චිත්‍රපටියකි. මෙහි ධාවන කාලය පැයකුත් විනාඩි 30ක් වේ.

    ” මාස 6 ක ගැබිනියක වන බෙකී සහ කැල් ඩිමුත් සැන් ඩියාගෝ වෙත යන්නේ බෙකීට ඇගේ නැන්දා සමඟ ජීවත් වීමට එය සුදුසුම කාලය නිසාවෙනි. පැරණි පල්ලියක් අසල මෝටර් රථය නතර කර ටික වෙලාවකින් , මේ යුවළට ටොබින් නම් තරුණ පිරිමි ළමයෙකුට අසල පිහිටි තණකොළ යායක් තුල සිට උදව් ඉල්ලන හඬ ඇසෙයි. පසුව ඔහුගේ මව වන නටාලි කිසිවෙකුගෙන් උදව් ඉල්ලා නොසිටින ලෙස ඔහුගෙන් අයැද සිටි හඬද ඔවුන්ට ඇසෙයි. මේ ගැන සැලකිලිමත් වන මේ යුවල තණකොළ යාය තුලට ඇතුළු වන නමුත් ඔවුන් එකිනෙකාගෙන් ඇත්වී සොයා ගැනීමට නොහැකි වී යයි.වැඩි වැඩියෙන් භීතියට පත්වන මෙම යුවල තණකොළ යායෙන් ඉවත්ව යාමට තීරණය කළ නමුත් මාර්ගය සොයා ගැනීමට නොහැකි වෙයි. රාත්‍රිය උදාවෙන අතර, කැල්ට මුණගැසුණු තැළුම් සහිත අපිරිසිදු ටොබින් විසින් මිය ගිය කපුටෙකු සොයා ගනියි. ටොබින් කියා සිටින්නේ මෙම තණකොළ මළ දේ චලනය නොකරන නිසා කුරුල්ලන්ව මාවතේ වළලනු ඇති බවයි. මේ අතර බෙකීට ටොබින්ගේ පියා රොස්ව මුණගැසුණත් ඔවුන් නැවතත් තණකොළ තුලින් වෙන්වී යයි. ටොබින් කැල්ව පිට්ටනියේ ඉපැරණි පර්වතයක් වෙතට ගෙන ගොස් එය ස්පර්ශ කිරීමට ඔහුව දිරිමත් කරයි, නමුත් බෙකීගේ කෑගැසීම ඔවුන්ට බාධා කරනුයේ ඇයට නොපෙනෙන චරිතයකින් පහර දීම හේතුවෙනි. “
    තණකොළ මල දේ චලනය නොකරන බවට ටෝබින් පැවසුවේ කුමක්ද? මෙම උස තණකොළ හරහා ගමන් කර ගැලවී යාමට ඔවුනට හැකිවේවිද?
    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD පිටපත් සදහා ගැලපේ

     

    Download “සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න” In.The.Tall.Grass.2019.Sinhala.Subtitle.rar – Downloaded 426 times – 27 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    චානක ජයරත්න
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram