spot_img
spot_img
More

    Invisible Sue (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -
    අද මම උපසිරැසි අරගෙන ආවේ ජර්මානු සිනමා පටයක්. විදේශ භාෂාවල සිනමාවට ආස හිතුන නිසා හොයාගෙන බලපු සහ උපසිරැසි කරපු කතාවක්. ළමා කතාවක් කියලාත් කියන්න පුලුවන්. හැබැයි මේක විද්‍යාත්මක සහ මිත්‍යා ලෝක ගැන කතාවක්.
    2019 ඔක්තෝබර් 31 තමයි මේක එලියට දාලා තියෙන්නේ. හැබැයි මම දන්නේ නෑ ඇයි මේක 2018 වර්ශයට දාලා තියෙන්නේ කියලා. ජර්මනියේ නිෂ්පාදිත මේ සිනමා පටය, ජර්මානු භාෂාවෙන් තමයි දිවෙන්නේ. Markus Dietrich විසින් අධ්‍යක්ෂණය කරපු මේ කතාවේ ප්‍රධාන චරිත විදියට Jürgen Thormann, Ruby M. Lichtenberg, Anna Shirin Habedank රගපානවා.
    කතාව ගැන කෙටියෙන් කියනවා නම්, ප්‍රධාන චරිතය දොලොස් හැවිරිදි දැරියක් වන සුසෑන් (මෙයා කැමති සූ කියනවාට) පාසලේ ජනප්‍රිය චරිතයක් නෙමෙයි. දවසක් මෙයාගේ අම්මා කරන විද්‍යාත්මක පරීක්ෂණයක ප්‍රතිපලයක් විදියට එක රසායනයක් සූ ගේ ඇගේ තැවරෙනවා. මේ නිසා ඇයට නොපෙනී ඉන්න පුලුවන් බලයක් ලැබෙනවා. මේ අරුම පුදුම බලය සූ පාවිච්චි කරන්නේ කොහොමද? මේ නිසා ඇය මුහුණ පාන ගැටලු වලට විසදුම් සොයන්නේ කෙසේද? සිනමා පටය දිගටම බැලුවොත් මේ ගැන විස්තර දැනගන්න පුලුවන්.
    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති BluRay පිටපත් සදහා ගැලපේ

     

    Download “සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න” Invisible.Sue.2018.Sinhala.subtitle.rar – Downloaded 1435 times – 28 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    නිලුෂ හේමාල් අලහකෝන්
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    5 COMMENTS

    1. බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන හැකිනම් don හින්දි ෆිල්ම් දෙකටත් blure 1080p rip වලට ගැලපෙන්න සබ් කරන්න .

    2. … ගොඩක්ම ස්තූතියි. …
      ඔබට සහ ඔබ පවුලේ සැමට
      තෙරුවන් සරණ ලැබේවා..!
      Request :
      The King of Staten Island (2020)
      Adu (2020)
      (psarips(dot)xyz site eke thiyana
      (honda aluth movies walata sub denna plz..)

    3. සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
      බුදු සරණයි!!ජය වේවා!!!

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram