spot_img

Ippudu Kaaka Inkeppudu (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

ටික දවසකට පස්සේ ඔයාලට අරගෙන එන්නේ තෙලෙගු චිත්‍රපටියක්,ඉතින් මේකේ කතාව ගැන කිව්වොත් ගෞතම් සහ අනූ කියන්නේ ගෙවල් වල ගොඩක් නීති අනුව හැදෙන දෙන්නෙක්,ගෞතම්ගේ තාත්තා එයාට කිසිම ගෑණු ලමයෙක් මුණගැහෙන්න නොදී තමයි ලොකු මහත් කරන්නේ ,ඒ නිසාම  තමයි ගෞතම්වපිරිමි පාසලකට දාන්නේ, අනූගේ ගෙදර එයාව පොඩි කාලේ ඉදන්ම එයාගේ අම්මා හදන්නේ කිසිම පිරිමි ලමයෙක්ගේ ඇහැ නොගැටෙන විදියට,කොහොම හරි තරුන වියේ හැගීම් එක්ක ලොකු මහත්වෙන මේ දෙන්නට හොද රස්සාවල් ලැබිලා නගරෙට යන්න වෙනවා..එහෙදී තමයි මෙයාලට පල්ලවී සහ රිෂී හම්බවෙන්නේ..ඉතින් කවුද මේ පල්ලවී,රිෂී කියන්නේ,ගෞතම්ටයි අනූටයි මොකක්ද මෙයාල එක්ක තියෙන සම්බන්ධේ කියල දැනගන්න අරගෙන බලන්න  Ippudu Kaaka Inkeppudu (අද නෙවෙයිනම් වෙන කවදද)

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

ලහිරු උදයංඟ
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

3 COMMENTS

  1. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram