today-is-a-good-day
More

    Irandam Kuththu (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    දෙසැම්බර් 4 වෙනිද නිකුත් වුන අලුත්ම අලුත් 18+ දමිල චිත්‍රපටියකට අද මම උපසිරසි අරගෙන ආවා. Drama/Horror ගණයට යටත් වෙලා තියෙනවා ඒ වගේම 60%ක ගූගල් පරිශීලක කැමත්තක් හිමිවෙලා තියෙනවා. කතාවෙ ප්‍රධාන චරිත විදියට ඉන්නේ santhosh p.jayakumar (වීරා) සහ danniel annie pope ( වාසු ). ඒ වගේම Rajendran,manobala වගේ විකට නළුවන් කීප දෙනෙකුත් අපිට මේ චිත්‍රපටියෙන් බලාගන්න පුළුවන්. මේ චිත්‍ර‍පටියේම මුල් චිත්‍ර‍පටියක් නිකුත් උනා Iruttu Araiyil Murattu Kuththu (2018) කියලා. හැබැයි චිත්‍ර‍පටි දෙක නම් කොහොමටවත් සම්බන්ධ නැහැ.

    කතාව ගැනත් චුට්ටක් කිව්වොත් වීරයි වාසුයි කියන්නේ එකම ඉස්පිරිතාලෙ එකම වෙලාවෙ ඉපදිච්ච ලමයි දෙන්නෙක්, මේ දෙන්නා කරන හැම වැඩක්ම කරන්නේ එකටයි.ස්කෝලෙ කාලෙත් කරන හැම කුපාඩි වැඩක්ම කරන්නේ එකට..ඊටපස්සෙ මෙයාල දෙන්නා කොලේජ් යන්න ගියාට පස්සෙ තමයි හොඳ වැඩක් වෙන්නේ,එක්තරා සිද්දින් කිහිපයක් නිසා කොලේජ් එකේ ලමයිනුයි ගමේ මිනිස්සුයි හිතන්නේ මේ දෙන්නා සමලිංගිකයො කියල.මෙයාල එහෙම නෙවෙයි කියල පෙන්නන්න දෙන්නත් එක්ක ගෑනුලමයි දෙන්නෙක්ව කසාද බැඳලා ඒ දෙන්නත් එක්කම එකම ගෙදරකට යනවා මදුසමය ගතකරන්න.ඒත් මෙයාල දන්නෙ නෑ ඒ ගෙදර කුළුඳුල් පිරිමියෙක් හොයන හොල්මන් කෙල්ලෙක් ඉන්නවා කියල.එතනින් තමයි කතාවේ හොඳම ටික පටන් ගන්නේ.මේ දෙන්නට ඒ ගෙදරදි හොඳ හොඳ දේවල් ටිකක් වෙනවා.කාලෙකට පස්සෙ හොඳට හිනාවීගෙන බලන්න පුළුවන් මේ චිත්‍රපටියත්.ඒත් වැඩිහිටියන්ට පමණක් සුදුසු දෙබස් කිහිපයක් සහ දර්ශන කිහිපයක් තියෙන නිසා පවුලේ සියලු දෙනා එක්ක බලන්න ගිහින් අපිට දොස් කියාගෙන එන්න එපා😂. එහෙනම් ඔයාලට උපසිරසිය බාර දෙනගමන් මේ උපසිරසියටත් උදව් කරපු අපේ සයිට් එකේ ඉහලින්ම ඉන්න නිහතමානී චරිතය ලහිරු උදයංගටත් ස්තූතී කියලම මම සමුගන්නවා.බුදුසරණයි!!!

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති එච් ඩි හා වෙබ් පිටපත් සදහා ගැලපේ
    • SRT ලෙස උපසිරැසි නිකුත් කර ඇත.

     

    Download “Irandam Kuththu (2020) සිංහල උපසිරැසි” Irandam.Kuththu.(2020).Sinhala.Subtitle.rar – Downloaded 8033 times – 50 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

     

     

    තිසර දර්ශන විතාන
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    7 COMMENTS

    1. තෑන්ක්ස් සහෝ…. ලහිරු උදයංග නම් සිරාවටම සුපිරි ඩයල් එකක් සබ් කරන එක පැත්තෙන් සුපිරියටම සබ් එක ගහන මැෂින් එකක් 😉❤️

    2. … ගොඩක්ම ස්තූතියි. …
      ඔබට සහ ඔබ පවුලේ සැමට
      තෙරුවන් සරණ ලැබේවා..!

    Leave a Reply to Supun Kaushalya Cancel reply

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram