spot_img
spot_img
More

    Iruttu (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    සිගාපුරාම් අල්ලි කියන්නේ ඈත පිටිසර තියෙන සුන්දර ගමක්…ඒත් එක පාරටම මේ ගමේ අත්භූත දේවල් වෙන්න පටන් ගන්නවා,දහවල් 12.00ට විතර හරියට රෑ 12.00 උනා වගේ ගමම අදුරෙන් වෙලාගන්නවා…ඒ අදුරත් එක්කම ගමේ තැන් හයක එකම වෙලාවේ මිනිස්සු හය දෙනෙක්ව මරල දානවා..පොලිසියට ලැබෙන සාක්ෂි එක්ක මේ මිනීමරුම් කරල තියෙන්නෙ එකම පුද්ගලයෙක්…ඒත් එකම පුද්ගලයෙක් කොහොමද එකම වෙලාවේ තැන් හයක ඉන්නේ….
    ඉතින් මේ අදුරත් එක්ක එන මිනීමරුම් වල අභිරහස විසදන්න තමයි චෙලියන් මේ ගමට එන්නේ…
    ඇත්තටම මේ අදුරු බලවේගය මොකක්ද?ඒක දැනගන්න ඔයාලට බලන්නම වෙනවා

    ඔන්න ඉතින් ගෙදරටම වෙලා ඉන්න ඔයාල වෙනුවෙන් අද අරගෙන ආවේ දමිල සිනමාවෙන් බිහි වෙච්ච සුපිරිම චිත්‍රපටියක් අරගෙන…Horror, Mystery ගනයට අයත් චිත්‍රපටි වලට ඔයා කැමතිනම් මේ චිත්‍රපටිය මගැරගන්න එපා…Imdb 7.2 අගයක් ගන්න සමත් වෙලා තියෙන මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිත නිරූපනය කරන්නෙ අධ්‍යක්ෂ කෙනෙක් විදියට Theeya Velai Seiyyanum KumaruAranmanai,Aranmanai 2,Vantha Rajavathaan Varuven,Action වගේ සුපිරි චිත්‍රපටි ඔයාලට අරගෙන Sundar C…ඊට අමතරව Sai Dhanshika,Vimala Raman ,Yogi Babu ,VTV Ganesh අපිට දැකගන්න පුලුවන්..

    එහෙනම් අරගෙන බලන්න  මායාකාරිකගේ සාපය හෙවත්  Iruttu (අදුර)
    ආයෙත් ඉක්මනටම හම්බවෙමු…

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති WEB/HD පිටපත් සදහා ගැලපේ

     

    Download “සිංහල උපසිරැසි” Iruttu.(2020).sinhala.subtitle.rar – Downloaded 315 times – 37 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    ලහිරු උදයංඟ
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram