today-is-a-good-day
More

    ISM (2016) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    කොහොම අපේ යාලුවන්ට. මෙදා පාරත් ඔයාල ගොඩ දෙනෙක් මගෙන් නිතරම ඉල්ලපු සබ් එකක් අරගෙන ආවා. හැමෝම මේක ඉල්ලපු නිසා අදහසුත් ගොඩක් දාල යයි කියලා හිතනවා.Nandamuri Kalyan Ram විසින් රංගනය දක්වන මෙම චිත්‍රපටයේ නිලිය විදිහට Aditi Arya ඉන්නවා. ඇය අලුත් නිලයක් වෙන අතර Femina Miss India 2015,Miss India 2015 වලින්ද ජයග්‍රහනය කරලා තියෙනවා. 2016 ඔක්තොබ්බර් 21 වන දින තිරගතවීම ආරම්භ වෙන අතඅර විනාඩි 130ක කාලයක් දාවනය වෙනවා. ඒ වගේම බොක්ස් ඔෆිස් වාර්තාව කෝටි 15ක් වෙනවා. IMDB අගය 5.9 අගයක්ද ලැබිලා තියෙනවා.

    කතාව ගැන කිවුවොත් ආරම්භයේදිම නිවාස සංකීර්නයක් වැස්ස නිසා කඩන් වැටෙනවා. ඒ ගැන මාධ්‍ය වේදියෙක් පත්තරේට ලියනවා. ඒක නිසා ඉදිකිරීම කරපු පුද්ගලයන් ඒ මාධ්‍ය වේදියගෙ කකුල කඩලා දානවා. එයාට පොඩි පුතෙක් ඉන්නවා එයා කවදාවත් මාධ්‍ය වේදියෙක් වෙන්න කැමති නැති කෙනෙක්. මෙහෙම කාලයක් ගියාට පස්සේ ඉන්දියාවෙ දූණනය, වංචාව කරන පුද්ගලයන්, ආයතන ගැන ග්‍රෑන්ඩ් ලීකේජ් කියලා කම්පැනි එකකින් සමාජගත කරන වෙබ් සයිට් එකක් ආරම්බවෙනවා. ඒ නිසා ගොඩක් පුද්ගලයන් බිය වෙලා ඉන්නේ. මොකක්ද මේ වෙබ් සයිට් එකෙන් කෙරෙන්නේ. කවුද මේවා කරන්නේ. ඇයි කරන්නේ කියලා පස්සෙ දැන ගන්න වෙන්නේ. ඒ වගේම මේකෙ පොඩි ආදර කතාවකුත් තියෙනවා. එකත් ලස්සනට ගලාගෙන යනවා. එහෙනම් මම නවතිනවා. ඔයාල බලලා අනිවාර්යෙන්ම අදහසක් දාල යන්න කියලා කියනවා. මොකද මම බලාපොරොත්තු වෙන්නෙ ඔයාලගෙන් ඒක විතරයි. ස්තූතියි

     

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති ඒච් ඩි පිටපත් සදහා ගැලපේ

     

    Download “ISM (2016) සිංහල උපසිරැසි” ISM.(2016).Sinhala.Subtitle.rar – Downloaded 463 times – 37 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

     

    රොෂාන් මදුසංක
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    1 COMMENT

    1. මේ ෆිල්ම් එක බලන්න ඔනී ඒත් මේ සබ් එකට ගැලපෙන ටොරෙන්ට් එක හොයාගන්න අමාරුයිනේ plzzzz මෙකෙ ටොරෙන්ට් එකත් දාන්නකෝ😌❤️

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram