spot_img

Jab Harry Met Sejal (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

සැහෙන රාජකාරි ගොඩක් මැද්දේ ඔන්න ටක් ගලා ෆිල්ම් එකේ සබ් එක කරගෙන ආවා. අකුරක දෙකක අඩුපාඩුවක් තිබ්බොත් ගනන් ගන්න එපා මොකද මේ කරපු ගමන්ම තමයි අනික් පැත්තට ඔයාලා වෙනුවෙන් දාන්නේ. ගොඩක් අය කියලා තිබ්බා මේ සති අන්තය නිසා මේක දෙන්න නරඔන්න කියලා. ඉතින් පුලුවන් ඉක්මනට කරලා ආවා…

මේ චිත්‍ර‍පටිය ජනප්‍රිය චිත්‍ර‍පටි රැසක අධ්‍යක්ෂණය කටයුතු කරපු Imtiaz Ali ගේ අධ්‍යක්ෂණයක්. ඒ වගේම ශාරුක් ඛාන් ඉමිතියාස් එක්ක වැඩ කරන පළමු පාරත් මේක. මෙහි ප්‍ර‍ධන චරිතය කරන්නේ ශාරුක් ඛාන් වගේම අනුෂ්කා ශර්මා විසින්.. චිත්‍ර‍පටිය තිරගත උනේ අගෝස්තු 4 වැනිදා. මාසයක් යද්දිම වගේ හොද කොපියක් නිකුත් වෙන්න හේතුවකුත් උනේ චිත්‍ර‍පටිය හිතුව තරම් සාර්ථක නොවිම තමයි. කොහොම හරි බොක්ස් ඔෆිස් ආදායම නම් කෝටි 100 පන්නලා ෆිල්ම් එක හම්බකලා..

කතාව ගැන කිව්වොත් හැරී කියන්නේ යුරෝපයේ ඉන්න සංචාරක මඟපෙන්වන්නෙක්. ඔහුගේ එක් කණ්ඩායමක තමයි සේජල් ඉන්නේ. කොහොම හරි සංචාරය ඉවර වෙලා ආපහු කට්ටිය යන්න හදද්දි සේජල් නතර වෙනවා. ඒ තමන්ගේ විවාහ ගිවිසගැනිමේ මුද්ද නැති විම නිසා. ඇය ඒක හොයන්න උදව් ඉල්ලන්නේ හැරී ගෙන්. හැරී මේකට කැමැති වෙන්නේ නැහැ නමුත් සේජල් ඔහු වැඩ කරන සංචාරක මණ්ඩලයට කියපු නිසා හැරී ට නිලවශයෙන්ම සේජල්ගේ මුද්ද හොයන්න උදව් වෙන්න වෙනවා. ඉතින් ඔය මුද්ද හොයන කතාව තමයි දිගට ගලාගෙන යන්නේ. කොහොම හරි ලස්සන සිංදු ටිකක් එක්ක පැය විනාඩි 140ක් විනෝදයෙන් බලාගෙන ඉන්න පුලුවන් චිත්‍ර‍පටියක් කියලා කියන්න ඕනි. එහෙනම් අරන් බලන්න ඕං මං ගියා.

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

දර්ශණ නිශාන්ත පීරිස්
+ posts

Founder & Owner - Zoom.Lk
SRI LANKAN 🇱🇰

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram