today-is-a-good-day
More

    Jo and Jo (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    හැමෝටම සුබ දවසක් වේවා……අදත් උණු උණුවෙම්ම අරන් එන්නෙ මලයාලම් රසිකයන් හැමෝම වගේ එනකම් ආසාවෙන් බලාසිටි චිත්‍රපටියක්..

    මලයාලම් ෆිල්ම් එකක් බලලා නැති කෙනෙක් නැතුව ඇති…එහෙම කෙනෙක් ඉන්නවනම් මේ තමයි පටන්ගන්න හොදම ෆිල්ම් එක…නිකමට මේක අරන් බලන්න ඔබ පූර්ණ කාලීන මලයාලම් රසිකයෙක් වේවී…කේරලේ තියෙන ඒ සුන්දරත්වය…ඒ භාශාව…ඒ හිතට දැනෙන රසය මේ ෆිල්ම් එකෙත් නොඅඩුව තියෙනවා

    හොදයි ෆිල්ම් එකේ නම Jo & Jo (2022) , මේකට දැනට IMDb 7.2/10 පමන අගයක් හිමිවෙලා තියෙනවා, Comedy Drama කාණ්ඩයට අයත් තවත් ලස්සන චිත්‍රපටියක්, Nikila Vimal, Mathew Thomas, Naslen, Johny Antony , Smino Siju , Melvin G. Babu ඇතුලු නලු නිළියන් රැසක් රංගනයෙන් දායක වෙනවා.

    කතාව පැත්තට ගියොත්…..Jo & Jo ඒ කියන්නෙ ජෝමෝල් සහ ජෝමෝන්..අක්කයි මල්ලියි.., ඉතින් අක්කෙකුයි මල්ලියෙකුයි ඉන්න ගෙදරක් ගැන අමුතුවෙන් කියන්න යන්න ඕන නෑනෙ….තනිකරම යුද්ධයක්…ගමක ඉන්නො කොල්ලො තුන්දෙනෙක් කොරෝනා ආපු මුල්ම දවස්වල ලොක්ඩව්න් එක අස්සෙ ගෙදරට කොටුවෙලා ඉන්න කාලෙ නිදහසේ සතුටින් හිටපු විදිහ තමයි කතාවට පාදක වෙලා තියෙන්නෙ……මේ කතාව ඇතුලත පවුලේ සම්බන්ධතාවයන්…මොන දේ වුනත් පවුල තමන් එක්ක ඉන්නව කියන දේ පෙන්නල තියෙනවා…මේ ජෝමෝල්ටයි ජෝමෝන්ටයි දෙන්නටම යාලුවො කතාකරන්නෙ ජෝ.. කියල, ඒ අස්සෙ මේ ගෙදරට ලව් ලෙටර් එකක් එහෙම ආවොත් ” ආදරණීය ජෝ…” කියල… මොකක් වෙයිද…….ඔය ඇති කිව්වා, ප්‍රේක්ශකයන්ගෙ නොමද ආදරය දිනාගත් ලංකාවෙ මලයාලම් රසිකයනුත් ආසාවෙන් බලාසිටි මේ චිත්‍රපටය නරබන්න ආරාධනා කරනව එහෙනම්…ඔයාලම බලන්නකෝ…තවත් උපසිරැසියකින් හම්බෙමු…ටයිම් ලයින් එකේ ඉදන් උදව් කරපු ළහිරු අයියට ස්තූතියි කියන්නත් මේක අවස්තාවක් කරගන්නවා…

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
    • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

     

    Download “Jo.and.Jo.(2022) සිංහල උපසිරැසි” Jo.and.Jo.(2022).Sinhala.Subtitle.rar – Downloaded 6650 times – 2 MB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    රොෂේන් මලින්ද
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    16 COMMENTS

    1. … ගොඩක්ම ස්තූතියි. …
      ඔබට සහ ඔබ පවුලේ සැමට
      තෙරුවන් සරණ ලැබේවා..!
      ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

      “ළහිරු” Kiynne zoom ekata gammak thamai bro……..

    2. මලයාලම් එකකට ඉස්සෙල්ලම දවසෙම සබක් ආපු කාලයක් මතක නෑ ඕයි..බොහෝම ස්තූති..

    3. බොහෝම ස්තුතියි සහෝ ❤ සබ් එකට…👏
      අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
      ආදරෙයි..ආ ..💕
      Typing හැකියාව හා English දැනුම 😜 වැඩිවේවා…✌

    4. අනේ හරිම ලස්සනයි, Thank you.. මම මේක තමයි ඉස්සරලම බලපු මලයාලම් ෆිල්ම් එක, පුලුවන්නම් මට බලන්න තව ලස්සන ෆිල්ම් ටිකක් කියන්නකො. Thriller, Crime, Romance ඕනි එකක්..

    5. මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
      මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
      සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
      බුදු සරණයි!!ජය වේවා!!!
      අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
      ආදරෙයි..ආ ..💕

    Leave a Reply to Ratta Cancel reply

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram