today-is-a-good-day
More

    Jolt (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    තවත් ක්‍රියාදාම ඉංග්‍රිසි චිත්‍රපටියක් තමයි අද අරන් ආවේ… Zubaan Kesari විසින් අධ්‍යක්ෂණය කරන ලද මේ චිත්‍ර‍පටියේ ප්‍ර‍ධාන චරිතයට පණ පොවන්නේ.. Kate Beckinsale හා Bobby Cannavale විසින්… කතාව පැත්තට හැරුනොත් එහෙම ලින්ඩි කියන්නේ පොඩි කාලේ ඉදන්ම පොඩ්ඩ ඇත්තම් කෙන්ති යන ගැණු ළමයෙක්.. මෙයාට මෙයාගේ කෙන්තිය පාලනය කරගන්න සැහෙන අමාරුයි. අයිවන් කියලා පුද්ගලයෙක් තමයි මෙයාගේ මානසිකවෛද්‍යවරයා විදියට ඉන්නේ.. කොහොම හරි මෙයාගේ කෙන්තිය පාලනය කරගන්න පොඩි ගැජට් එකකුත් ඔහු හදලා දෙනවා.

    කොහොම හරි මෙයාගේ කෙන්තිය පාලනය කරගන්න කොල්ලෙක් එක්ක යාළුවෙන්න කියලා අයිවන් අදහසක් දෙනවා. මුලින් ලින්ඩි අකමැති උනත් පස්සේ ලින්ඩි ජස්ටින් කියලා පුද්ගලයෙක්ව හමුවෙන්න යනවා. කොහොම හරි ජස්ටින් එක්ක ලින්ඩි මිත්‍ර‍ වෙනවා. නමුත් මේ යාළුකම වැඩි දවසක් තියෙන්න යන්නේ නැහැ. ඒ ජස්ටින්ව කවුරු හරි පිරිසක් ඝාතනය කරනවා. ටිකක් හරි හිත සැනසෙන්න ලින්ඩිට තිබ්බ මේ කෙනාව නැති උන නිසා ආපහු ලින්ඩිගේ කෙන්තිය පාලනයට අපහසු තැනකටම වැටෙනවා. ඇය තිරණය කරනවා මේ ජස්ටින්ව මරපු කෙනාව හොයන් යන්න… එතැනින් එහාට ඉතින් මොනා වේවිද කියලා චිත්‍ර‍පටිය අරගෙනම බලන්න….

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
    • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

     

    Download “Jolt (2021) සිංහල උපසිරැසි” Jolt.(2021).Sinhala.Subtitle.rar – Downloaded 2928 times – 874 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    දුලාජ් අභයවර්ධන
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    4 COMMENTS

    1. … ගොඩක්ම ස්තූතියි. …
      ඔබට සහ ඔබ පවුලේ සැමට
      තෙරුවන් සරණ ලැබේවා..!

    Leave a Reply to Kantha_DLA Cancel reply

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram