today-is-a-good-day
More

    Before I Fall (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    ජිවිතය කියන්නේ එක්තරා රාමුවක් වගේ අපි මැරෙනකම් ඒ රාමුව අස්සේ අපි මොනාද කරන්නේ අපිට විදින්න වෙන දුක සතුට හැමදේම අඩුවැඩි වශයෙන් එකතු වෙනවා… අපි මේ ජිවිත කාලයේ කොතරම් වැරැදි කරනවාද කිදෙනෙක්ගේ හිත් රිද්දනවාද? ඒ වගේම අපේ හදාගන්න ඕන දේවල් මොනාද… සමහර විට අපිටම හිතෙන්න පුලුවන් ආපහු අතීතයට ගිහින් පෙර වැරැදි වෙනස් කරන්න පුලුවන් උනා නම් කියලා… එත් අපිට එහෙම අවස්ථාවක් ලැබෙන්නේ නැහැ…. මොකක්ද වෙන්නේ මේ ජීවිතය කියන රාමුව වසර ගණනට සීමා නො‌වී එක් දවසකට සිමා කරලා එයම හැමදාම වෙන්න යනවා නම්…. අපිට අපේ වැරැදි සේරම අපිට පෙන්වලා දෙනවා නම්… එවැනි චිත්‍ර‍පටියක් තමයි මේ අරන් ආවේ… ජිවිත කාලය කියන්නේ බොහෝම කෙටි කාලයක් ඒ කෙටි කාලය අපි සතුටින් ජිවත් වන්න ඕනි කියලා පෙන්වන චිත්‍ර‍පටියක් තමයි මේක….

    මේ චිත්‍ර‍පටිය ටිකක් Triangle, Edge of Tomorrow , deja vu වැනි චිත්‍ර‍පටිවලට සමානයි… නමුත් තේරුම් ගන්න අපහසු තරම් සංකිර්ණත්වයක් චිත්‍ර‍පටියේ නැහැ… ඒ නිසා ඔබට සැහැල්ලුවෙන් රසවිදින්න පුලුවන්. මේ චිත්‍ර‍පටිය අධ්‍යක්ෂණය කරන්නේ අධ්‍යක්ෂිකාවක් ඇය Ry Russo-Young… මේහි ප්‍ර‍ධාන චරිත ලෙස Zoey Deutch, Halston Sage,Logan Miller වැනි අය රංඟනයෙන් දායක වෙනවා…. එහෙනම් හැමෝටම රසවිදින්න ආරාධනා කරන ගමන් සමුගන්නවා…

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති බ්ලුරේ පිටපත් සදහා ගැලපේ

    Download “Before I Fall (2017) සිංහල උපසිරැසි” Before.I.Fall.(2017).Sinhala.Subtitle.rar – Downloaded 249 times – 30 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    දුලාජ් අභයවර්ධන
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram