spot_img

The Orphans (2025) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

The Orphans (2025) Sinhala Subtitle

අද අරන් ආවේ රුසියන් ෆිල්ම් එකක්. මේක හොද ඇක්ෂන් ෆිල්ම් එකක් වගේම පවුලේ සැමටම කම්මැලි නැතුව බලන්න පුලුවන් එකක්.

කෙලින්ම කතාව පැත්තට යන්නම්කෝ.. ගේබ්‍රියෙල් වගේම ඩ්‍රිස් කියන්නේ අනාථ නිවාසයක හැදුන දෙන්නෙක්. මේ දෙන්නා එක පාරටම ආපහු මේ හැදුන අනාථ නිවාසයට එනවා. ඒ අවුරුදු 15කට විතර පස්සේ… ඒ මේ නිවාසේ ඉන්න සෝනියා කියන ගැණු කෙනාගේ හදිසි මරණයත් එක්ක. සෝනියාගේ දුව තමයි ලයිලා කියන්නේ. සෝනියා මිය යන්නේ වාහන අනතුරකින්.. මේ අනතුරට වග කියන්න ඕනි පලාතේ ඉන්න සල්ලිකාරිනියක්ගේ පුතෙක්. පොලිසියෙන් මේ අනතුරට සාධාරණයක් වෙන්නේ නැති නිසා සෝනියාගේ දුව ලයිලා කෙන්තියට කරන යම් දෙයක් නිසා අර මැර කණ්ඩායමක් එක්ක පැටලෙනවා. මේ පටලැවිල්ල ලිහලා දෙන්න ගේබියල්ටයි ඩ්‍රිස් ටයි පුලුවන් වේවිද? එහෙනම් අරන් බලන්න කියලා ආරාධනා කරනවා මේ චිත්‍රපටිය.

 

⛔ Due to copyright issues we do not provide any torrent links

✅ ලබාදි ඇති උපසිරැසි Bluray පිටපත් සඳහා ගැලපේ.
📄 SRT ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
🎬 YTS වෙබ් අඩවි වල පිටපත් සදහා ගැලපේ.

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

දුලාජ් අභයවර්ධන
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

2 COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram