today-is-a-good-day
More

    JU-ON Origins (2020) සම්පුර්ණ පළමු (01) කතාමාලාවේ (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    හරුකා හොන්ජෝ කියන්නෙ නිළියික්.. මෙයාගේ ජීවිතේ අමුතු සිදුවීම් ටිකක් වෙන්න පටන් ගන්නවා. ඉතින් දවසක් එයා අත්භූත සිදුවීම් සාකච්ඡා කරන ටීවී වැඩ සටහනකට ඇවිල්ලා එයාගේ අත්දැකීම් බේදාගන්නවා,ඒ වැඩසටනෙදී තමයි ඇයට යසුවො කියන මේ වගේ අත්භූත දේවල් ගැන පර්යේෂන කරන පුද්ගලයෙක් හම්බවෙන්නේ,ඉතින් හරුකාට මෙහෙම අත්භුත දේවල් වලට මුහුණ දෙන්නෙ වෙන්නෙ ඇයි කියල හොයාගෙන යද්දි තමයි දැනගන්නෙ මේක හරුකගේ තියෙන ප්‍රශ්නයක් නෙවෙයි,එයාගේ පෙම්වතාට සම්බන්ධය දෙයක් කියල,ඉතින් මේ ගැන යසුවෝ හරුකාගේ පෙම්වතාත් එක්ක කතා කරන්න,එයාව හම්බවෙන්න යනව,එහෙම කතා කර කර ඉද්දි තමයි හරුකගේ පෙම්වතා කියන්නෙ එයා එක්තරා නිවසකට ගියා කියල,ඒක විකුණන්න දාල තිබ්බ පාළු ගෙයක් එයා ඒක බලන්න ගියේ කියල,ඉතින් යසුවෝ අහනවා ඒ ගෙදර කොහෙද තියෙන්නේ එයාට ලිපිනය දෙන්න කියල,ඒත් එයා යසුකෝට ඒ ගෙදර ලිපිනය දෙන්නේ නෑ,මොකද එහෙට යන්න හිතන්නවත් එපා කියල,ඊට ටික දවසකට පස්සේ හරුකගේ පෙම්වතා දරුණු විදියට මිය යනවා,ඇත්තටම මොකක්ද මේ නිවස,එහේ මොකක්ද තියෙන අත්භූත දේ.. ඒ ගෙදරට යන හැමෝටම තමන්ගේ ජීවිතය නැතිවෙන්නේ ඇයි?එහෙනම් ඒ ඔක්කොටම උත්තර දැනගන්න අරගෙන බලන්න Ju-On: Origins (ශාපලත් නිවස)

    සුපුරුදු විදියට අදත් ඔන්න අපි ඔයාලට සම්පූර්ණ කතාමාලාවකම උපසිරැසි අරගෙනයි ආවේ. නමින් මේ කතාමාලාව JU-ON: Origins (2020). ජපන් භාෂාමය කථාංග 06කින් සමන්විත මෙම කතාමාලාව IMDb අගය 6.2 ක් වගේම ගූගල් පරිශීලකයින් 83%ක කැමැත්තක් පළ කරලා තියෙනවා. Netfilx එකෙන් නිකුත් වුණු මෙම Horror Fiction | Mystery | Drama ඝනයට අයත් කථාමාලවේ එක් කථාංගයක් මිනිත්තු 30කින් සමන්විත වෙනවා.ඒ නිසාම එක දිගටම උනත් බලල ඉවර කරන්න පුලුවන්

    මේ කතා මාලාව උපසිරැසි ගැන්වීම සදහා දායක උන හිමාෂ් තිලකරත්න, අශේන් කවිදු ලහිරු උදයංග, යන අප උපසිරැසි කණ්ඩායමේ සාමාජිකයින් වත් මතක් කරන ගමන්ම ආයේත් මේ වගේම කතාමාලාවකින් හම්බවෙනකම් අදට සමුගන්නවා..

     

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  HD පිටපත් සදහා ගැලපේ
    • උපසිරැසි කොටස්  06 ම පහත ගොනුවේ ලබා දි ඇත.

     

    Download “JU-ON Origins (2020) සිංහල උපසිරැසි” Ju.on.Origins.(2020).Sinhala.Subtitle.rar – Downloaded 986 times – 44 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    ZOOM උපසිරැසි කණ්ඩායම
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    6 COMMENTS

    1. නියමයි…. සබ් එකට තැන්ක්ස්….
      මේකට සබ් හොයා හොයා හිටියේ…

    2. බොහොම ස්තුතියි ඔයාලා දෙන හැම ට්වි සිරියස් එකක්ම ගොඩාක් ලස්සනයි මේකත් අනිවාර්යයෙන්ම බලනවා .

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram