spot_img

Jugjugg Jeeyo (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

කරදර කීපයක්ම මැද්දේ, කරන්ට් කපන අස්සෙ කාලෙකට පස්සේ හොඳ කොමඩි ෆිල්ම් එකක් අරන් ආවා ඔන්න ඔයාලට හොඳහැටි හිනාවෙවී බලන්න..

මේ චිත්‍රපටයේදී ඔයාලට කියාරා අද්වානි,වරුන් දවාන්, අනිල් කපූර් සහ තවත් නලු නිලියන් රැසක්ම ඔයාලට බලාගන්න පුලුවන් කතාව පැත්තට හැරුනොත් වැඩි දෙයක් කියන්න බලා පොරොත්තු වෙන්නේ නෑ.. පරම්පරා දෙකක් අතර පවුල් ප්‍රශ්න පිලිබඳ යන කතාවක් මේක, කුකූ ඒවගේම නයිනා කැනඩා වල ජීවත් වෙන අබු සැමියන් යුවලක්.මෙයාලගේ පවුල් ජීවිතේ එච්චර සාමකාමී එකක් උනෙ නැහැ, ඉතින් මේ ප්‍රශ්න අතරේ කුකූගේ නංගි ගින්නිගේ කසාද මංගල්ලෙට මේ දෙන්නා දවසක් යන්න ලැහැස්ත්ති උනා.ගෙදර ගියාට පස්සේ මේ ප්‍රශ්න තවත් ලොකු වෙන්න ගන්නවා කුකූගේ අප්පච්චිගේ ජරමර අස්සේ. ඉතින් මෙයාලගේ මේ ප්‍රශ්න කොහොම විසඳෙයිද කියලා දැන ගන්න ආරාධනා කරනවා නරඹන්න,

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

සහන් ඉඳුවර
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

4 COMMENTS

  1. මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    Request :
    Rocketry: The Nambi Effect (2022)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram