More

    Jungle Cruise (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    Dwayne Johnson ගේ චිත්‍රපටියක් එනවා කිව්වාම, හැමෝම බලාගෙන ඉන්නේ බලන්න. ඔන්න ඒ නිසාම එයාගේ අළුත්ම චිත්‍රපටිය අරගෙන ආවා. Jungle Cruise නිකුත්වෙන්න කලින්ම ලොකු ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් අරගත්ත චිත්‍රපටියක්. ඒ නිසාම හැමෝම මේක නිකුත් වෙනකල් බලාගෙන හිටියේ. රේටිං වලිනුත් ඉදිරියෙන් ඉන්න කතාවක්. IMDB 6.8, RottenTomatoes 63%, Metacritic 49%, Google Users 77% මේ ලිපිය ලියන මොහොතේ ලබාගෙන තිබුනා.

    Jaume Collet-Serra විසින් අධ්‍යක්ෂණය කරපු ලස්සන චිත්‍රපටිය පසුබිම් කරගෙන තිබුනේ Walt Disney ගේ Jungle Cruise ක්‍රියාදාමයයි. ඒ පසුබිමෙන් කතාව ලියන්නේ John Norville, Josh Goldstein, Glenn Ficarra, John Requa කට්ටිය එකතු වෙලා. රඟපෑමෙන් දායක වෙනවා Dwayne Johnson (ෆ්‍රෑන්ක්), Emily Blunt (ලිලි), Edgar Ramírez (අගාරි) සහ Jack Whitehall (මැක්ග්‍රෙගර්) යන අය දායක වෙනවා. ප්‍රධාන නළු නිලි දෙන්නාගේම අති දක්ෂ රඟපෑම, මොනවාට විදහා පානවා මේ චිත්‍රපටියේ.

    කතාව කෙටියෙන් කියන්නම්කෝ. ආචාර්ය ලිලි හෝටන් හොයාගන්නවා සඳකඳුළු පුරාවෘත්තය සම්බන්ධ තහවුරු කරගත හැකි සාක්ෂි. ඒ ගැන ඇත්ත හොයන්න, ඇය බ්‍රසීලයේ ඇමසන් ගංගාවට යන්නේ ඒ ගැන හොයන්න. ඇයගේ පරමාර්ථය සඳකඳුළු භාවිතයෙන් වෛද්‍ය විද්‍යාව දියුණු කරන්න. හැබැයි, ඒ චාරිකාවේදී හමුවෙන්නේ හිතාගන්න බැරි කට්ටියක්. සිදුවෙන්නේ සිදුවිය නොහැකි සිදුවීම් සමූහයක්. මේවා ගැන දැනගන්න මේ සිංහල උපසිරැසි සමඟින් චිත්‍රපටිය රසවිඳින්න..

     

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
    • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

     

    Download “Jungle Cruise (2021) සිංහල උපසිරැසි” Jungle.Cruise.(2021).Sinhala.Subtitle.rar – Downloaded 23854 times – 1 MB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

     

    නිලුෂ හේමාල් අලහකෝන්
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    5 COMMENTS

    1. … ගොඩක්ම ස්තූතියි. …
      ඔබට සහ ඔබ පවුලේ සැමට
      තෙරුවන් සරණ ලැබේවා..!

    Leave a Reply to Kantha_DLA Cancel reply

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram