spot_img
spot_img

Kaathuvaakula Rendu Kaadhal (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

ඔන්න ඉතින් කවුරුවත් හිතුව නැතිවෙලාවක,හැමෝම ආශාවෙන් බලාගෙන හිටිය තවත් දමිල චිත්‍රපටියක් අන්තර්ජාලයට නිකුත් උනා..ඉතින් අද සිනමා රසිකයන්ටනම් සුභම දවසක් කියල තමයි හිතෙන්නේ..හැමෝම බලාගෙන හිටපු RRR චිත්‍රපටියේ ඔරිජිනල් පිටපත වගේම ව්රන්ජීවි සහ .රාම් චරන් රංගනයෙන් දායක වෙන Acharya තෙලෙගු චිත්‍රපටියේද HD පිටපත් නිකුත් උනා…ඉතින් ඒ චිත්‍රපටි දෙකම ආපු ගමන්ම අපේ අශේන් මල්ලි ඔයාලට සබ් එක අරගෙන ආවානේ …ඉතින් අශේන්ටත් ස්තූති කරන ගමන් දැන් හැරෙමු ,දැන් ඔයාලට අපි අරගෙන ආපු චිත්‍රපටිය දිහාවට…

Vijay Sethupathi ,Nayanthara,Samantha  රංගනයෙන් දායක වෙන Kaathuvaakula Rendu Kaadhal චිත්‍රපටිය තමයි අද ඔයාලට අරගෙන එන්නේ..ඉතින් ප්‍රේක්ෂකයන්ගේ ආදරය දිනාගන්න සමත් උන මේ චිත්‍රපටිය කිසිම කම්මැලි කමක් නැතිව ආශාවෙන් බලන්න පුලුවන් කියලනම් කියන්නම ඕනි…ඉතින් කතාව ගැන කිව්වොත්..

රැම්බෝ (Vijay Sethupathi ) කියන්නේ පොඩි කාලේ ඉදන්ම අවාසනාවත් එක්කම ඉපදුන කෙනෙක්,ඉතින් මෙයාගේ අවාසනාව කොච්චරද කිව්වොත් මෙයාට මෙයාගේ අම්මගෙන්ම ඈත්වෙලා ඉන්න සිද්ධවෙනවා…ඉතින් ඔහොම කාලේ ගෙවෙද්දි තමයි මෙයාට හම්බවෙන්නේ කතිජාව (Samantha )..ඉතින් රෑ නයිට් කල්බ් එකකදී හම්බවෙන කතීජා,ටික දවසක් යද්දි රැම්බෝත් එක්ක හිතවත් වෙනවා..මේ අතරෙදී තමයි  රැම්බෝර කන්මනීවත්  (Nayanthara,) හම්බවෙන්නේ..ඉතින් කන්මනීව උදේට හම්බවෙන රැම්බෝ කතීජව රෑට හම්බවෙන්නේ..ඉතින් මේ දෙන්නම තමන්ගේ ආදරේ ප්‍රකාශ කරනවා රැම්බෝට,එතනින් එහාට මොකක් වෙයිද…එහෙනම් අරගෙන බලන්නකෝ  Kaathuvaakula Rendu Kaadhal (සුලග හැමූ අත ආදරයන් දෙකක්)

 

මෙම චිත්‍ර‍පටියේ නවතම නිකුත් වු ගුණාත්ම WEB HD පිටපත් සදහා උපසිරැසි යාවත්කාලින කර ඇත.

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

 

Download “Kaathuvaakula Rendu Kaadhal (2022) සිංහල උපසිරැසි” Kaathuvaakula.Rendu.Kaadhal.(2022).Sinhala.Subtitles.rar – Downloaded 20309 times – 2 MB

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

ලහිරු උදයංඟ
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

12 COMMENTS

  1. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

    (Download කරන සෑම වරකදීම “ස්තූතියි” කියා හෝ
    සඳහන් කිරීමට කාරුණික වන්න.)

  2. මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..💕

Leave a Reply to Dinithi Diwyanjalee Cancel reply

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram