spot_img

Kallan DSouza (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

සුබ දවසක් වේවා! අද මේ අරන් එන්නෙ තවත් අලුතෙන් ආපු මලයාලම් චිත්‍රපිටියක් KALLAN D’SOUZA 2022 , IMDb 5.1/10 ක අගයක් ලබාගනිපු මේ චිත්රපටියට Soubin Shahir, Dileesh Pothan , Hareesh Kanaran සහ Surabhi Lakshmi ඇතුලු නලු නිළියන් පිරිසක් රංගනයෙන් දායක වෙනවා

ෆිල්ම් එක පැත්තට ගියොත් d’souza කියන්නෙ හොරෙක්, සාමාන්‍ය විදිහට හොරකමෙන් ජීවත්වෙන්න හදන පුද්ගලයෙක්.., අනිත් පැත්තෙන් කෝටි 4 ක හොර සල්ලි අල්ලන පොලිස් කාරයො පිරිසක්, ඒවා හොයන්න එන සල්ලි වල අයිතිකාරයෙක්, d’souza කොහොමද මේ සල්ලි වලට සම්බන්ද වෙන්නෙ, ඒවගෙන් කෝටි 3 කට මොකද උනේ, කාගෙ සල්ලිද මේ, මේ ගැන දැනගන්න කතාව බලන්න ආරාධනා කරනවා, වැඩි විස්තර කියන්න යන්නැ, මලයාලම් චිත්‍ර‍පටිවලට කැමැති ඔයාලම බලන්නකෝ……තවත් උපසිරසියකින් හම්බෙමු!

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

රොෂේන් මලින්ද
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

9 COMMENTS

  1. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

  2. සුපිරියක් සහෝ .නියම වැඩක් .දිගටම මලයාලම් දෙන්න .ජය

  3. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

  4. මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..💕

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram