spot_img

Karnan (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

ඔන්න අද කවුරුත් බලාගෙන හිටිය ආසම නලුවෙක් වන දනුශ්ගේ කර්නන් දමිල චිත්‍රපටය අරන් ආවා ….ෆිල්ම් එක කෙසේ වෙතත් දනුශ් කිව්වත් ඇතිනේ කට්ටියට ෆිල්ම් එක බලන්න

දනුශ්ගේ අසුරන් චිත්‍රපටය වගේම මේකත් ගමක එක කතාවක් අද Hc ලෙස රිලීස් කරපු මෙම චිත්‍රපටයේ Danush , Lal , Lakshmi Priyaa , Gouri G. kishan , Natarajan  යන නලු නිලියන් රැසක් රංගනයෙන් දායක වෙනවා…. මගේ මතයට අනුව නම් මෙ චිත්‍රපටයේ පැය දෙකයි විනාඩි තිස් නවය කම්මැලි නැතුව බලන්න පුලුවන් වෙයි ඊලගට මොකක්ද වෙන්නෙ කියන එක හිත ඇතුලෙම තියෙයි කියලා මං හිතනවා ….

අපි වැඩි කතා නැතුව චිත්‍රපටය ගැන බලමු  එක පොඩි ගමක ජීවත් වෙන දනුශ් , නිර්භිත ගමේ තරුනයෙක් …. ඒ ගමේ දුශ්කරතා හමුවේ ගොඩක් අමාරුවෙන් ගමේ ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරනවා..මුලිකවම රජයේ නිලධාරීන්, පොලීසිය මොවුන්ව ඔවුන්ට අනුව පාලනය කරන්න උත්සහ කරනවා… ලස්සන කම්මැලි නැති ගැමි කතාවක් ඔයාලට දනුශ්ගේ කර්නන් චිත්‍රපටයෙන් බලාගන්න පුලුවන්

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති ප්‍රොපර් වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

දිනිත් සන්දිප
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

5 COMMENTS

  1. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  2. බොහොම ස්තූතියි උපසිරැසියට.😀
    ජයවේවා! 👍

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram