spot_img
spot_img
More

    Kavacha (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    අදත් අරගෙන ආවේ 2019 අප්‍රේල් 5 දින කන්නඩ සිනමාවට එකතු උන තවත් සුපිරි චිත්‍රපටියක් අරගෙන,Thriller ගනයට අයත් වෙන මෙහි,කන්නඩ සිනමාවේ සුපිරි තරුවක් වෙන  Shiva Rajkumar ප්‍රධාන චරිත නිරූපනය කරනවා,ඉතින් මෙ චිත්‍රපටියට Imdb 8.9 ක අගයක් ලැබිල තියෙන එකෙන්ම තේරෙනවනේ මේක කොහොම චිත්‍රපටියක්ද කියල,ඉතින් ආරාධනා කරනවා මේ සුපිරි චිත්‍රපටි අත්දැකීම ඔයාලත් අරගෙන නරඹන්න කියල

    කතාව ගැන කිව්වොත් ජයරාමා (Shiva Rajkumar ) කියන්නෙ අන්ධ කෙනෙක්,මෙයා යාළුවෝ වෙනුවෙන් ඕනිම දෙයක් කරන උදව් ඉල්ලුවොත් දෙපාරක් හිතන්නෙ නැතිව උදව් කරන කෙනෙක්,ඒක නිසාම මෙයා ලොකු ප්‍රශ්නෙකත් වැටිල ඉන්නෙ,ඉතින් මෙය වැඩ කරන්නෙ ගොඩනැගිලි සංකීර්ණයක ඒකේ ඉන්න විශ්‍රාම ලත් නඩුකාරතුමෙක් ජයරාම එක්ක ගොඩක්ම හිතවත්ව තමයි ඉන්නෙ,ඔය අතරේ තමයි නගරේ හැම තැනම මිනීමරුම් වෙන්න පටන් ගන්නෙ,ඒත් ඒ හැම මිනීමරුමක් අතරේ කිසිම ගැලපීමක් නෑ,ඒවා එහෙම වෙන කොට ඉතින් දවසක් මේ ගොඩනැගිල්ලේ උත්සවයක් තියෙනවා,ඒ උත්සවේ අතරේ තමයි අර නඩුකාරතුමාව මරල දාන්නේ,ඒ අතරේ තමයි ජයරාමා නඩුකාරතුමා ඉන්න ගෙදරට යන්නෙ,එතනින් එහාට මොකක් වෙයිද?ලොකුම කාරනෙ තමයි නඩුකාරතුම මැරෙන්න කලින් ජයරාමට එයාගේ දුව ගැන විස්තර කියනවා,මේ මිනීමරුවා ඊලගට මරන්නෙ එයාගේ දුව කියලත් කියනවා, ඉතින් නගරේ ගැලපීමක් නැති මිනීමරුම් වලට හෙතුව මොක්කද?නඩුකාරතුමාව මැරුවේ ඇයි?මිනීමරුව නඩුකරතුමාගෙ දුවව මරන්න හදන හේතුව මොක්කද?ඇස් පේන්නෙ නැති ජයරාම කොහොමද නඩුකාර තුමාගේ දුවව බේරගන්නේ

    එහෙනම් චිත්‍රපටිය අරගෙනම බලන්න කියල ආරාධනා කරනවා,උපරිම කුතුහලයත් එක්ක වෙනස් ම ආකාරයක චිත්‍රපටියක් ඔයාලට බලාගන්න පුලුවන් වෙයි,කිසිම ඉoග්‍රීසී උපැසිරසයක් නොතිබුන නිසා අසා ලිවීමක් තමයි කරන්න උනේ,ඒත් පුලුවන් තරම් උපැසිරසයට සාධාරණයක් කරා කියල හිතනවා,එහෙනම් ආයෙත් ඉක්මනටම හම්බවෙමු

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD  පිටපත් සදහා ගැලපේ

     

    Download “සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න” Kavacha.(2019).Kannada.rar – Downloaded 358 times – 38 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    ලහිරු උදයංඟ
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    1 COMMENT

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram