spot_img
spot_img
More

    Kolaigaran (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    ඔන්න ඉතින් අද අරගෙන ආවෙ සුපිරිම දමිල චිත්‍රපටියක්.Thimiru Pudichavan,Kaali,Pichaikkaran වගේ සුපිරි චිත්‍රපටි වලින් අපිට දකින්නට ලැබුනු Vijay Antony සමග සුපිරි නලු Arjun ප්‍රධාන චරිත නිරූපනය කරන්නෙ,මුල ඉදන්ම කුතුහලයෙන් නරබන්න පුලුවන් චිත්‍රපටියක් කියල සැකයක් නැතිවම කියන්න පුලුවන්,මොකද හැම තප්පරයක් ගානෙම මොකක්ම හරි හිතාගන්න බැරි දෙයක් වෙනවා,ඒ ඔක්කොමට උත්තර ලැබෙන්නෙ චිත්‍රපටිය අවසානයෙ,ඉතින් ඒ වෙනකම්ම අපිව ලොකු කුතුහලයකින් තියාගන්න සමත් වෙලා තියෙනවා කියලනම් කියන්න පුලුවන්,ඒවගේම Imdb 7.2 ක අගයක් ලබාගන්නත් මෙ චිත්‍රපටිය සමත් වෙලා තියෙනවා

    කුතුහලයක් තියෙනව කතවක් නිසා පොඩියට කතාව ගැන දෙයක් කියන්නම්,ප්‍රබාකරණ්  (Vijay Antony) පොලිසියට ඇවිල්ල බාරවෙන්නෙ එයා මිනීමරුමක් කරා කියල,ඒත් ඒ කේස් එක පරීක්ෂනය කරන පොලිස් නිලධාරියා මේ ගැන පරීක්ෂන කරන කොට ගොඩක්ම අවුලක තමයි පැටලෙන්නෙ,ඉතින් ඇත්තටම ප්‍රබාකරන් මිනීමරුමක් කරලද ඒක දැනගන්නම් චිත්‍රපටිය අරගෙනම බලන්න වෙනව,ආයෙත් එහෙනම් ඉක්මනටම හම්බවෙමු.

     

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD පිටපත් සදහා ගැලපේ

     

    Download “සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න” Kolaigaran.(2019).Sinhala.Subtitle.rar – Downloaded 379 times – 33 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    ලහිරු උදයංඟ
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram