spot_img

KOMBU (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

ඔන්න ඉතින් මම ඔයාලට අරගෙන එන තෙවැනි චිත්‍රපටි උපැසිරැසි ගැන්වීම තමයි මේ විදියට ඔයාලට බාරදෙන්නේ,චිත්‍රපටිය තමයි KOMBU ..හොල්මන් චිත්‍රපටි බලන ඔයාල වෙනුවෙන්නම් මේක වෙනස්ම අත්දැකීමක් වෙයි කියන්න පුලුවන්,Jeeva, Karuppu,Puvisha Manoharan,Disha Pandey,රංගනයෙන් දායක වෙන මේ චිත්‍රපටිය මේ වෙද්දි 5.6 ක Imdb අගයක් අරගන්න සමත් වෙලා තියෙනවා..එහෙනම් ඉතින් දැන් කතව ගැන ටිකක් බලමුකො… එක්තරා ගමක තියෙන ගෙදරක හොල්මන් තියෙනවා කියල ඒ ගමේ මිනිස්සු ගොඩක් විශ්වාස කරනවා,එ විතරක් නෙවෙයි මෙ හොල්මන ඒ ගෙදරට පදිංචියට එන හැමෝවම මරනවා…ඉතින් මේ අතරෙ තමයි අදෘෂ්‍යමාන බලවේග,හොල්මන් ගැන පර්‍යේෂන කරන කණ්ඩායමක් මේ ගෙදර ගැන දැනගන්නේ,ඉතින් මෙයාල මේ ගමට එනවා මේ ගෙදර ගැන හොයන්න…ඉතින් මේ කණ්ඩායමට මොකක් වෙයිද කියල බලන්න චිත්‍රපටිය අරගෙනම බලන්න වෙනවා..මුලින් වෙන දේට හාත්පසින්ම වෙනස් දෙයක් තමයි අන්තිමේදී දකින්න ලැබෙන්නේ…එහෙනම් ආයෙත් ඉක්මනටම උපැසිරැසියක් එක්ක හම්බවෙන්න එන්නම්…

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති එච් ඩි පිටපත් සදහා ගැලපේ
  • SRT හා TV (IDX) ලෙස උපසිරැසි නිකුත් කර ඇත.

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

හිමා ශෙනේලි
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

6 COMMENTS

  1. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram