today-is-a-good-day
More

    Krishna and His Leela (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

     

    ***F%$k my job, F#%k bangalore , F%#k everything*** ඔහොම කිව්වෙ මොකද කියලා දන්නවද.. ඕක ෆිල්ම් එකේ තියෙන දෙබසක්…ඕක දැන්මේ මමත් කියන්න ඕනෙ F*%k Esub කියලා, මොකද මේක esub එකක් ද translate සබ් එකක්ද කියලත් හිතුනා… esub එකේ යන සමහර ඒවා දෙබස් වල ගෑවිලවත් නැහැ..Esub එකේ ලයින් 1312යි මගේ සබ් එකේ ලයින් 1875 යි ඔන්න තරම හිතා ගන්න 500+ ලයින් අතින් ගහන්න වුනා.. ඉංග්‍රීසි දෙබස්.. ඉතිං Esub එකේ තිබ්බ ටිකත් අවුල් නිසා නොකරම ඉන්න හදලා ඔන්න කරා, ලොකුවට වැරැද්දක් තිබ්බොත් සමාවෙන්න, තෙළිගු පුලුවන් හැටියට ගැහුවා..හරි මේ කතාව පැත්තකින් තියලා අපි යමුකො ෆිල්ම් එක දිහාට…
    Krishna & His Leela (2020)
    මේක ගැන කියනවනම් Romance | Comedy කියන ඝනයට තමයි අයත් වෙන්නෙ මේ ෆිල්ම් එක. IMDb දර්ශකය 5.3ක අගයකට කරකවලා තියෙනවා.Cast එකනම් විශේෂයි. ෆට්ටම නිළියො 3ක් ඉන්නවා.
    Shraddha Srinath (සත්‍යා)
    Seerat Kapoor      ( රුක්සාර්)
    Shalini Vadnikatti   (රාධා)
    නළුවා ඇවිල්ලා, Sidhu Jannalagadda. ( ක්‍රිෂ්ණා )
    හරේ කතාව පැත්තට හැරුනොත්, පටන් ගැන්මෙදිම ක්‍රිෂ්ණා , සත්‍යගෙන් දාර බූට් එකක් කනවා. පොර හිතා ගන්නවා * ආයෙ නම් කෙල්ලො එපා * කියලා….ඒත් කොලේජ් එකකට සිංදුවක් කියන්න ගිය වෙලේ තමා පොරට දෙවෙනි ලව් එක මුණ ගැහෙන්නේ, ඒ රාධාව. ඔහොම ලස්සනට මේ දෙන්නගෙ ආදරේ ගලාන යනකොට, ක්‍රිෂ්ණට ජොබ් එකක් හම්බවෙනවා බැංගලූර් වල..ඉතිං පොර යනවා, වැඩේ කියන්නෙ ඔය අස්සෙ පොරට ෆස්ට් ලව් එක එහෙදි ආයෙම හම්බ වෙනවා. මොනා වුනත් පළවෙනි එකට හිත ඇදෙනවා පොරට නතර කරගන්නම බෑ…රාදත් එක්ක මේ වෙනකොටත් යාළුයිත් එක්කනෙ…රාදා ඇවිල්ලා කිසින වැරැද්දක් නැති කෙල්ලෙක් ඊට වඩා…….ඒ අස්සෙ රුක්සාර් එයා ඉන්නෙ ක්‍රිෂ්ණා එක්කම එක බෝඩිමේ….මූ ඇවිල්ලා හෙන කුකුලා….මූට සේරම ඈයො ඕනෙ …සේරටම පණ ඇරලා සිරාම ලව් කරනවා…එක්කෙනෙක් එක්කෙනෙක් මාට්ටු නොවෙන විදියට.
    ඒත් ඉතිං හැමදාම ඔය සංහතිය නම් කොරගෙන යන්න ලැබේවිද? බැරි වෙලා හරි රාධට, සත්‍යා එක්ක හරි….සත්‍යට, රාධා එක්ක හරි ඉන්නවා මාට්ටු වුනොත්? කෙල්ලො දෙන්නම හෙන සැරයි…කෙල්ලො ටික ආයෙ එක ලව් එකක් ඉවර වුනාම ආයෙ ක්‍රිෂ්ණාට සෙට් වෙන කෙල්ල විදියට කෙල්ලො තුනක් නෙවේ ඉන්නෙ, මුලු ෆිලුම පුරාම කෙල්ලො තුනම ඉන්නවා. ඒ අස්සෙ ක්‍රිෂ්ණගෙ තාත්තා ඌත් ලෝක කුකුලා. ලේ වලින්ම ආපු ගතියක්..
    ඉතීං ලස්සන විහිළු අස්සෙන් පැය 2යි මිනිත්තු පහක් පුරාවට ලස්සනටම රස විදින්න පුලුවන් කතාවක් තමයි මේ අපේ ක්‍රිෂ්ණගේ කතාව…අද සමාජෙ ගොඩක් ඈයොන්ටනම් මේ අත්දැකීම් ඇති…කෙල්ලො 2ක් හැන්ඩ්ල් කරන එක. හැබැයි මූට නම් දෙන්නවම කසාද බදින්න ඕනෙ වෙනවා…….එහෙනම් බලලම දැනගන්නකො….ක්‍රිෂ්ණට අල්ලපු වත්තයි, පය ගහපු වත්තයි දෙකම නැති වේද? නැත්නම් එක වත්තක් හරි ඉතිරි වේද කියලා……

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති WEB/HD පිටපත් සදහා ගැලපේ

     

    Download “සිංහල උපසිරැසි මෙතැනින් ගන්න” Krishna.and%20His.Leela.2020.Sinhala.Subtitle.rar – Downloaded 3946 times – 48 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

     

    අශේන් කවිඳු
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    20 COMMENTS

    1. බොහොම ස්තූතියි උපසිරැසියට.😀
      ජය වේවා!👍

    2. උපසිරසියට ස්තුතියි.ෆිල්ම් එකක් නැතුව හිටියෙ බලන්න

    3. මචං ඔයාලා දැන් TV එකට Support කරන .sub, .idx Format එක දෙන්නෙ නැද්ද??? 😕

      • මේ දවස් ටිකේ නම් තාව කාලිකව දෙන එක නතර වෙලා තියෙන්නේ.. ඉක්මනින්ම ආපහු IDX ෆොමැට් එකත් එක්කම අපි දෙනවා.

        • මං TV එකේ බලන්නෙ. ඔයාලගෙන් විතරනෙ ඒකට Solution එක තියෙන්නෙ. වෙච්ච සිද්ධියත් එක්ක අවුල් යන්න ඇති කියලා තේරෙනවා. ඒත් පුළුවන් නම් ඉක්මනට දුන්නොත් වටිනවා 🙂

    Leave a Reply to Ashen Kavindu (Monster Aks) Cancel reply

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram