today-is-a-good-day
More

    Kuruthi Aattam (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    ශක්ති කියන්නේ ඉස්පිරිතාලේ ඇටෙන්ඩන්ට් කෙනෙක්,ඒවගේම තමයි මෙයා කබඩි ක්‍රිඩාවටත් දක්ෂයි,දවසක් කබඩි තරගාවලියක් අතරතුර ඇතිවන ආරවුලක් නිසා ශක්ති ලොකු ප්‍රශ්නයක් දාගන්නවා…ඒ තමයි ගාන්ධිමදී කියන කෙනාගේ පුතත් එක්ක..මේ ගාන්ධිමදී කියන්නේ පලාතම හොල්ලගෙන ඉන්න මැරවරියක්…ඉතින් මේ ප්‍රශ්න ඔක්කොම අතරේ තමයි ශක්තිට කන්මනී කියන පොඩි ගැහැණු ලමයෙක්ව හම්බවෙන්නේ,මේ පොඩි ගැහැණු ලමයට ලෙඩක් තියෙනාවා…ඒ ලෙඩේ දොස්තරලටවත් හොයාගන්න බැරි වෙනවා….ඉතින්මේ ප්‍රශ්න අතරේ තමයි ගාන්ධිමදිත් මේ දරුවා පස්සෙන් එලවන්න ගන්නේ…ඇත්තටම මේ මොකක්ද වෙන්නේ කියල දැනගන්න අරගෙන බලන්නකෝ Kuruthi Aattam  (රක්ත යුද්ධය)

    Atharvaa සමග Priya Bhavani Shankar,Radhika Sarathkumar ප්‍රධාන චරිත නිරූපනය කරන මෙම චිත්‍රපටිය තිරගත වීමට නියමිතව තිබ්බේ 2020 ජූනි වලට කලින් .නමුත් කොවිඩ් නිසා තිරගත වීමේ දිනය 2021 දෙසැම්බර් 24 දක්වා කල් ගිය නමුත් කිසියම් ප්‍රශ්න වගයක් නිසා චිත්‍රපටිය තිරගත කරන්න ලැබුනේ 2022 අගෝස්තු 5..මිශ්‍ර රසික ප්‍රතිචාර ලැබුන මේ චිත්‍රපටිය නරඹන්න ආරාධනා කරන ගමන් අදට සමුගන්නවා….

    ඒවාගෙම තමයි කියන්න ඕනි,මම දැනට සබ් කරන එක නවත්තලා තියෙන්නේ,කැම් වලට කරපු සබ් කිහිපයක් තියෙනවා,ඒ ටික දුන්න ගමන් ෆිල්ම් වලට සබ් දෙන එක මම සම්පුර්ණයෙන්ම නතර කරනවා…අපි කොච්චර මහන්සිවෙලා සබ් එකක් දුන්නත්,ඒකේ ගෞරවය යන්නේ වෙන තැනකටනම් මේ වෙන මහන්සිය වැඩක් නෑ කියල හිතුන නිසයි මේ වැඩේ නවත්තන්න හිතුනේ….සයිට් එක කරගෙන යන්න ආධාරයක් කරන්න කියල පෝස්ට් එකක් දැම්මත් අපිට කිසිම ප්‍රථිචාරයක් ලැබෙන්නේ නැති උනාට,අපෙන් සබ් එක උස්සලා දාන වෙන අයටනම් ආධාර ගලාගෙන එනවා ඒ වැඩේ දිගටම කරගෙන යන්න..ඒ නිසාම ඒ අයටම මේ වැඩේ දිගටම කරගෙන යන්න කියල මම පෞද්ගලිකවම ෆිල්ම් වලට සබ් කරන එක නවත්තනවා….මේ වෙනකම් කමෙන්ට් එකකින් හරි වටිනාකමක් දුන්න හැමෝටම ස්තූතියි….ෆිල්ම් වලට සබ් දෙන එක නතර කරාට,ඉස්සරාට සීරියස් ටිකකට සබ්දෙන්න බලාපොරොත්තුවක් තියෙනවා….

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
    • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

     

    Download “Kuruthi Aattam (2022) සිංහල උපසිරැසි” Kuruthi.Aattam.(2022).Sinhala.Subtitle.rar – Downloaded 6232 times – 760 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    ලහිරු උදයංඟ
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    34 COMMENTS

    1. ගොඩක්ම ස්තූතියි. …
      ඔබට සහ ඔබ පවුලේ සැමටත්
      මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
      බුදු සරණයි – දෙවි පිහිටයි……..!

      • Please Lahiru putha sub karana eka nawaththnna epa…..
        Aluth film walata sub labadena oya wage aya
        nisa thamai api film eka uparima rasa widinne..
        Comment dana , nodana hamoma oyage upasirasi
        ekka film balanawane….eka oyata loku pinak…..
        oyalage upasirasi ekka film balana…sathutuwena api
        gana hithala degatama karagena yanna….
        Idiriyata thibba piyawara thawath aya nisa
        aapassata ganna epa…please….please……………………

    2. “ඉක්මනින්ම” , “ගුනාත්මකම” සබ් දෙන එකම තැන සූම් විතරයි..ඒ වැඩේට දායක වන ප්‍රධාන පුරුකක් ඔයා..
      සමහරුන්ගේ වේගේ විතරයි කොලිටියක් නෑ-උදා÷ සිනෙරු
      සමහරුන්ගේ කොලිටිය තියනවා වේගේ අන්තිමයි-උදා÷බයිස්කෝප්
      සමහරක්ගේ වැඩේ එක එක්කෙනාගේ සබ් උස්සලා දාන එක-උදා÷පයිරට්(pirate)….
      සයිට් එකේ වටිනාකම පෙන්වන්න උඩ ටික දැම්මේ, ඒ නිසා කරුනාකරලා දිගටම සබ් දෙමු යාලු,සබ් දෙන එක අඩුකරාට කමක් නෑ නවත්වන්න නම් එපා යාලු..
      ජය වේවා!

    3. තෑන්ක්ස් සබ් එකට සහෝ.. හැමදාම කමෙන්ට් කරන කෙනෙක් විදිහට මාත් කියන්නේ සබ් කරන එක නවත්වන්න එපා කියල මචං.. දිගටම සබ් කරහං මචං

    4. සබ් දෙන එකනම් නවත්වන්න එපා බන්
      මුකුත් ගේමක් ගහන්න බැරිවෙයිද බන්

    5. ස්තුතියි ලහිරු
      ඉදිරියටත් සබ් දෙන්න පුලුවන් නම් වටිනවා

    6. ..බොහෝම ස්තූතියි උපසිරැසියට..
      තමුන් මහන්සිවෙලා සබක් හදල දාපුහම වෙන සයිට් එහෙකින් උස්සලා උන්ගෙ වගේ දාපුහම ඔය එන කෙන්තිය සාදාරනයි මචං… උඹ වගේ එකෙක් සබ් දාන වැඩේ නැවැත්තුවොත් පාඩුව ගොඩක්ම අපි වගේ ආතල් එකේ ෆිලුමක් බාගන බලන උන්ටම තමා… එනිවේ මෙච්චර කාලයක් අපිවෙනුවෙන් සිංහල සබ් දුන්නට උඹට ගොඩාක් තෑන්ක්ස් මචං… ජය වේවා….

    7. sub nikan denna epa podi ganak ganna …api shop eken movie genavath salli viyadam venavane..ekko registation free ekak nathnam masayak gane….oyata sahenna talent ekak thiyenava …oya vage aya adara denna kiyala illanna one na.. karana job ekata vatinakamak denna…samahawita varadi athi meka mata hithuna de .. good luck

    8. නතර තරන්න එපා බන්…අපි film download කරන් බලන් ඉන්නවා උඹලා sub දෙනකන්…උඹලා sub දුන්නැති උනොත් අපිට මොකද වෙන්නේ?

    9. sorry bro sith rideemak unanam eth oya nathi unoth zoom eke api film balala iwarai comment danne nam kalathurakin eth oya gana loku gaurawayak hithe thiyenawa thank you api wenuwen mahansi wenawata

    10. බ්‍රෝ එහෙම කරන්න එපා , අපි සුම් එකෙන් තමයි සබ ගන්නේ යෝ යෝ

    Leave a Reply to Patta pata pata Cancel reply

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram