More

    Kushi (2023) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

     

    ඔන්න එහෙනම් ඔයාලා හැමෝම එනකම්ම බලාගෙන හිටපු චිත්‍රපටයකට උපසිරැසියක් අරගෙනයි ආවෙ. ඒ තමයි විජයි දේවරකොණ්ඩා සහ සමන්තා විසින් රංඟනයෙන් දායක වුනු Kushi (2023) චිත්‍රපටය. IMDb දර්ශකයේ 6.2ක අගයක් හිමිකරන් තියෙන මේ චිත්‍රපටය Rom-Com ශාරණයට තමයි අයත් වෙන්නේ.

    කථාව ගත්තම ප්‍රධාන වශයෙන් පවුල් දෙකක් අතරේ යන්නේ. එක පවුලක් දෙවියන් ඉන්නවා, නැකැත් කියන දේවල්
    තියෙනවා කියලා තදින්ම විශ්වාස කරන වගේම ඒ හා සම්බන්ධව ප්‍රසිද්ධ පවුලක්. අනිත් පවුල අදේවවාදී පවුලක්, ඒ හා සම්බන්ධව ඒ පවුලත් ප්‍රසිද්ධයි. ඉතිං මේ පවුල් දෙකේ පියවරු අතර නිතර ගැටුම්. එක් අයෙන් විද්‍යාවෙන් ඔප්පු කරද්දි, අනිත් කෙනා ශාස්ත්‍රයෙන් ඔප්පු කරනවා.

    ඉතිං මේ පවුල් දෙකේ තමයි අපේ ප්‍රධාන යුවල ඉන්නේ. අදේවවාදී පවුලේ විප්ලවුත්, දේවවාදී පවුලේ ආරාධ්‍යත් සිටිනවා. මේ දෙන්නා අතර ඇති වන ආදරයක් දුර දිග යෑමෙන් ගෙවල් වලටත් විරුද්ධ වෙලා කසාද බදිනවා. ඉතිං ඊට පස්සෙ ඒ දෙන්නගෙ පවුල් ජීවිතය එන ප්‍රශ්න සමූහයක් හා මේ කථාව ගෙතිලා තියෙනවා.

    ගොඩක් අමාරුවෙන් කරපු උපසිරැසියක් තමයි මේක නම්. සිංඳු ඔක්කොමත් උපසිරැසි ගන්වලා තියෙන්නෙ.
    එහෙනම් බලන්නකො.

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි අන්තර්ජාලයේ ඇති එච් ඩි හා වෙබ් පිටපත් සදහා ගැලපේ
    • SRT හා IDXTV ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
    • විඩියෝ පිටපත් සුම් ලින්ක් හබ් වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැක

     

    Download “Kushi (2023) සිංහල උපසිරැසි” Kushi.(2023).Sinhala.Subtitle.rar – Downloaded 8113 times – 2 MB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    අශේන් කවිඳු
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    5 COMMENTS

    1. ස්තූතී අශේන් අයියේ, මෙහෙම ආපු ගමන් සබ් දෙන්න ඔයාට තමයි පුළුවන්..King of kotha දැන් Kushi ❤️😽
      බලනවා වගේ ලේසි වැඩ නෙවේ, කැම් වලට ගහලා ආපු සැනින් දෙනවා කියන එක..ආදරෙයි 😘

    2. ගොඩක්ම ස්තූතියි අශේන් ……….
      ඔබට සහ ඔබ පවුලේ සැමටත්
      මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
      බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

      me karana kapakireemata
      godakm pin…..niduk nirogi wewa…..

    3. බොහෝම ස්තූතියි මචං උපසිරැසියට
      ආයෙ ගේමට එන්ටර් වෙලා වගේ….

    4. Broo. ලොකු උදව්වක් ඕනෙ.
      Film name :- lovefully yours veda
      ඔය mention කරලා තියෙන මලයාලම් ෆිල්ම් එකට සිංහල subtitles දාලා දෙන්නකෝ 🙏. මගේ පලවෙනි request එක මේ. 🥺❤

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram