More

    Kutty Story (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    පලමු කතාව – බලාපොරොත්තු නොවූ හාදුව…

    Gautham Menon සහ Amala Paul  රාංගනයෙන් දායක වෙන මේ කතාව අධ්‍යක්ෂණය  කරන්නේ Gautham Menon විසින්මයි,කතාව ගැන පොඩ්ඩක් කිව්වොත්,ආදී සහ මිර්නාලි කියන්නේ හොදම යාලුවන්,ඒත් ආදිගේ යාලුවෝ නම් කියන්නේ කවදාවකවත් එක කොල්ලෙක්ටයි,කෙල්ලෙක්ටයි යාළුවෝ විදියට ඉන්න බෑ කියල,ඒත් ආදිනම් කියන්නේ එයාල යාලුවෝ විතරමයි කියල,අතීතේ සිදුවිම් සමග ලස්සනට ගලාගෙන යන මේ ආදර කතාව Edhirpaara Muththam (බලාපොරොත්තු නොවූ හාදුව…)

    දෙවනි කතාව – ඔහුයි මමයි..

    Megha Akash සමග  Amitash Pradhan ප්‍රදාන චරිත නිරූපනය කරන මේ කතාව අධ්‍යක්ෂණය කරන්නේ Vijay විසින්,ප්‍රියා සහ වික්‍රම් කියන්නේ ආදරේන් ඉන්න ජෝඩුවක්,එක දවසක් ඇවිදින්න ගිහින් එන අතරතුර වැස්ස නිසා ලගම තියෙන හොටෙල් එකකට යන මෙයාල අතර වෙන සම්බන්දයක් නිසා ප්‍රියා ගැබ් ගන්නව,ඉතින් එතනින් පසු ප්‍රියාගේ ජීවිතයට කුමක් වෙයිද..වෙනස්ම ආකාරයක අවසානයක් අරගෙන එන මේ කතාව තමයි Avanum Naanum (ඔහුයි මමයි..)

    තුන් වන කතාව – ලෝගම්

    Varun සමග Sangeetha ප්‍රදාන චරිත නිරූපනය කරන මේ කතාව අධ්‍යක්ෂණය කරන්නේ Venkat Prabhu විසින්,ලෝගම් කියන්නේ ගේම් එකක්,ඉතින් දවසක් මේ ගේම් එක සෙල්ලම් කරන්න යන ඇඩම්ට,ගේම් එක ඇතුලේදී හම්බවෙනව ඊව් කියන යුවතියව,ඔහොම ඇයත් එක්ක ගේම් එක සෙල්ලම් කරගෙන ටික කාලයක් යද්දී ඇඩම් ඊව්ට ආදරේ කරන්න පටන් ගන්නව,කවදාවත් දැකලවත් නැති කෙනෙක්ට ආදරේ කරන්න ගන්න ඇඩම්ටගේ ආදරේ සාර්තක වෙයිද?..Lokham (ලෝගම්)

    හතරවෙනි කතාව – ගයමු නටමු..

    Vijay Sethupathi සමග Aditi Balan ප්‍රදාන චරිත නිරූපනය කරන මේ කතාව අධ්‍යක්ෂණය කරන්නේ Nalan Kumarasamy විසින්,කොරෝනා නිසා ලොක්ඩවුන් කරල තියෙන කාලේ ගෙදර සිටින සැමියා තමන්ගේ බිරිදට හොරෙන් වෙන කෙල්ලෙක් සමග සම්බන්දයක් පවත්වනවා..ඉතින් දවසක් කෝල් එකක් එනවා ඒ ගැහැණු ලමයගෙන්,ගෙදර උඩු මහලට ගිහින් කතා කරගෙන ඉන්න මේ සැමියට ඇයගේ යම් වෙනසක් තේරෙනව..ඉතින් එයාව බලන්න වීඩියෝ කෝල් එකක් ගන්නම් කියල ගන්න හදද්දී ඇය කියන්නේ වීඩියෝ කෝල් මොකටද මම ඔතනටම එන්නම් කියනවා,දෙලොව රත්වෙන මොහුට ඉස්සරාට කුමක් වෙයිද…Aadal Paadal ( ගයමු නටමු..)

    අධ්‍යක්ෂකවරුන් හතර දෙනෙක් යටතේ නලු නිලියන් රැසක් සමගකින් අලුතෙන්ම නිකුත් උන දමිල චිත්‍රපටියක් තමයි Kutty Story කියන්නේ..ඉතින් ඔන්න ලස්සනම කතා හතරක් එක දිගටම බලන්න,පරක්කු නොකරම ඔයාලට සිංහල උපැසිරසිත් අරගෙන ආවා…එහෙනම් ආයේත් ඉක්මනටම හම්බවෙමු.

     

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
    • SRT ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

     

    Download “Kutty Story (2021) සිංහල උපසිරැසි” Kutty.Story.(2021).Sinhala.Subtitles.rar – Downloaded 3743 times – 85 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    ලහිරු උදයංඟ
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    6 COMMENTS

    1. … ගොඩක්ම ස්තූතියි. …
      ඔබට සහ ඔබ පවුලේ සැමට
      තෙරුවන් සරණ ලැබේවා..!

    2. ස්තුතියි උපසිරැසියට කකව්රුත් අත ගහන්නේ නැති හදන්න අමාරැ උපසිරැසි හැදුවනම් ඒ ලහිරු උදයංග තමයි ජයවේවා තෙරැවන් සරණයි …..

    3. බොහොම ස්තූතියි උපසිරැසියට.😀
      ජය වේවා!👍

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram