More

    Label (2023) 2 වැනි කොටසේ සිංහල උපසිරැසි (Sinhala Subtitle)

    - Advertisement -
    - Advertisement -

     

    ආයුබෝවන් හැමෝටම ඔන්න එහෙනන් අද අරන් ආවේ පසුගිය 10 වෙනිදා Disney± Hostar හරහා නිකුත් උනු Label වෙබ් කතා මාලාවෙ දෙවෙනි එපියට සබ් එක පලවෙනි එපිය හැමෝම බලන්න ඇති කියලා හිතනවා …

    කතාව පැහැදිලි කලොත්………..

    ප්‍රභාකරන් කියන්නෙ වෘතීය නීතීඥවරයෙක් හැබැයි එයා එකපාරටම උඩින් කඩන් පාත් උනු කෙනෙක් නෙවෙයි ඒ තැනට ආවේ කොහොමද කියලා බලද්දි තේරෙයි මෙයාට වගකීමක් තියෙනවා පොලීසීය අල්ලන වරදක් නොකරපු මිනිස්සුන්ව බේරගන්න එක හැමතැනම වෙන්නෙ වැරදිකාරයෝ එලියෙ ඉද්දි අහින්සක අය ඇතුලට යන එකනේ අන්න ඒකට විරුද්ධ කෙනෙක් මෙයා ඒකට ප්‍රභාකරන්ගේ අතීතය ලොකු හේතුවක් වෙනවා…

    කොහොමහරි මෙයා ඉන්නෙනම් ටිකක් මිනිස්සුන්ගෙ වැඩ නිසා නම කැත උනු වාලිනගර් කියන නගරේ මෙයාට ඕනේ සමහර මිනිස්සුගෙ මේ නගරේ ගැන තියෙන වැරදි වැටහීම් නවත්තන්න ඉතින් මේ නගරේ පොඩි ලමයගෙ ඉඳන් මිනීමරුවෝ එහෙම එකේ මේ බාධක අස්සෙ ප්‍රභාගෙ ජීවිතෙට එන ප්‍රශ්න මොනාද ඒවා විසඳගන්නෙ කොහොමද කියලා වගේම එක එක මිනීමැරුම්වල සුල මුල හොයාගන්න වගේම …. නගරේ ඉන්න ලොකු ලොකු ලේබල් ( මැරයො ) ටික කොටු කරගන්නෙ විදිහ කොහොමද කියලා දැනගන්න වෙන්නෙ මේ සුපිරි සීරීස් එක බැලුවොත්ම තමයි ඉතින් ….
    තුන්වෙනි එපියෙන් හම්බෙමු ඒනම් බුදු සරණයි…

    ” උපන් ජාතකෙන් , රස්සාවෙන් , හමේ පාටෙන් , ඉන්න තැනෙන් මිනිස්සුන්ව මයිනවනම් ඊට වඩා ජරා වැඩක් කොහෙවත් නෑ “

     

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
    • මෙම කතාමාලාවේ පිටපත්  පහසුවෙන්ම සුම් ලින්ක් හබ් හා ටැමිල් එම්වි අඩවිය තුලින් ලබාගත හැක

     

    Download “Label E02 සිංහල උපසිරැසි” Label.E02.Sinhala.Subtitle.rar – Downloaded 388 times – 11 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    ඊලඟ කොටසට

    පෙර කොටසට 

    එස්.ඩිල්මිත්
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram