More

    Label (2023) 4 වැනි කොටසේ සිංහල උපසිරැසි (Sinhala Subtitle)

    - Advertisement -
    - Advertisement -

     

    ආයුබෝවන් හැමෝටම ඔන්න එහෙනන් අද අරන් ආවේ පසුගිය 10 වෙනිදා Disney± Hostar හරහා නිකුත් උනු Label වෙබ් කතා මාලාවෙ හතරවෙනි එපියට සබ් එක කලින් එපි හැමෝම බලන්න ඇති කියලා හිතනවා මොකද ගේම පටන් ගන්නෙ මේ එපියෙන් නිසා..

    මේ එපිය පැහැදිලි කළොත්…
    ලේබලයක් ගහගන්න නීතීඥ පරමසිම්ගෙ කීමට වීරා සහ කුමාර් පාතාලම්ව මරනවානේ හැබැයි මැරුවට පස්සෙ මේ දෙන්නව පරිස්සන් කරනවා කිව්ව පරමසිම් නීතීඥතුමානම් ශේප් එකේ මාරු වෙනවා අන්තිමට මේ කොල්ලොන්ට පිහිට වෙන්න කවුරුත් එන්නෙ නෑ පාතාලම්ගේ ගැන්ග් එකම පාතාලම්ව මරපු මුන්ව හොයනවා මිනීමැරුමට වීරටයි කුමාර්ටයි උදව් කරපු උන් දෙන්නෙක්වත් පාතාලම්ගේ ගැන්ග් එක ඉවර කරනවා…

    ඉතින් මේ අස්සෙ පාතාලම්ව මරපු එකට භාර වෙන්න කිසිම නීතීඥයෙක් මෙයාලට උදව් කරන්නෙ නෑ මොකද කිව්වොත් ඒ පාතාලම් සම්බන්ධ දෙයක් නිසා ඉතින් අන්තිමට මෙයාලට පිහිට වෙන්නෙ ගමේ ප්‍රභා අයියා තමයි එයා නීතීඥවරයෙක්නේ අන්තිමට ඉතින් මේ දෙන්නව මරන්න උසාවියෙදි බලන් ඉඳපු ඉස්පෙක්ටර් අරුල් කුමාර් ඇතුලු පාතාලම්ගේ ගැන්ග් එකට බලන් ඉන්න වෙනවා මේ දෙන්නට ආරාක්ශාව දීලා හිරේට ගෙනියන විදිහ ඉතින් වීරවයි කුමාර්වයි හිරේට ගෙනිච්චට පස්සෙ….

    ඉස්පෙක්ටර් අරුල් කුමාර් පාතාලම්ගෙ මැරයොන්ට කියනවා ප්‍රභාව පෙන්නලා “කොල්ලො දෙන්නව බේරගත්තු නීතීඥයා තමයි අර එහෙම නේද සර් ” ඉතින් ඊටපස්සෙ මේ ගේම තනිකර කනපිට හැරෙනවා ප්‍රභාව ප්‍රභාගෙ හිතවත්තු ගෙදර අය ඉවර කරන්න ඇඟිලි ගැන ගැන ඉන්නවා මේ ගැන්ග් එකම…..

    ඉතුරු එපිය තමයි උණුසුම්ම ඒක එනකන් ඉතින් ටිකක් ඉන්නකෝ 😁😁.. එපියම පැහැදිලි කලේ අලුතෙන් බලන්න ගත්තු කෙනෙක්ට ලේසි වෙන්න හොඳේ…. ඒනම් 5 වෙනි එපියෙන් හම්බෙමු බුදු සරණයි….

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
    • මෙම කතාමාලාවේ පිටපත්  පහසුවෙන්ම සුම් ලින්ක් හබ් හා ටැමිල් එම්වි අඩවිය තුලින් ලබාගත හැක

     

    Download “Label E04 සිංහල උපසිරැසි” Label.E04.Sinhala.Subtitle.rar – Downloaded 316 times – 13 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

     

    පසුගිය කොටසේ උපසිරැසි 

    එස්.ඩිල්මිත්
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram