spot_img

Lift (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

Lift (2021) කියන්නෙ අද උදේ OTT මාධ්‍යෙන් නිකුත් වුන දමිළ චිත්‍රපටියක් තමයි. මෙය Drama, Horror, Mystery ඝණයට අයත් වනවා. ඒ වගේම මේකට මේ වන විට IMDb 8.5 ක අගයකුත් ලැබිලා තියෙනවා. මේකේ ප්‍රධාන චරිතය කරන්නේ කවීන් , ඒවගේම හුගක් අය කැමති නිළියක් තමයි මේකෙ ඉන්නෙ.. ඒ තමයි අම්‍රිතා අයියර්.

කතාව මෙසේයි.. ඔෆිස් එකක් ඇතුලෙ තමයි කථාව යන්නේ.. ගුරු කියන්නෙ අලුතෙන් සමාගමක වැඩට එන කෙනෙක්.. හරිනි කියන්නෙත් මේ ඔෆිස් එකේම ගැහැණු ළමයෙක්. පොඩි ඇරියස් එකක් තියෙනව. ඉතිං මොහුගෙ වැඩ දවසම අසාමාන්‍ය දවසක් වෙනවා. යම් කිසි වැඩ කොටසක් නිසාවෙන් ඔෆිස් එකේ රැදෙන ඔහුයි හරිණියි තමයි මේ අත්භූත ඔෆිස් එකේ හිරවෙන්නේ.. එක්තරා සෙල්ලමක් වගේ තමයි.. මොවුන්ට අත්භූත ඔෆිස් එකේදි වෙන දේවල් ටික ඔයාලම බලාගන්නකො.

“මේ කතාවේ සත්‍ය සිදුවීම් එහෙමත් පාධක කරගෙන තමයි හදලා තියෙන්නේ අවසන් වෙනකොට ඔයාලට තේරෙයි ඒ මොනවද කියලා”

කොහොම නමුත් ඇති එකම විකල්පෙ Lift එක. ඒත් ඉතිං බලන්නකො වෙන දේවල්.. තවත් උපසිරැසියකින් මුනගැහෙමු.

 

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

නාරා
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

6 COMMENTS

  1. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  2. මරු ෆිල්ම් එක…Amritha Aiyer ඉන්න හිංදා ඉතිං කොහොමත් මගෑරගෙන බෑනෙ..සබ් එකත් තිබ්බා සුපිරියටම..ගොඩක් ස්තූතියි නාරා සබ් එක දුන්නට…ජයවේවා…….

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram