spot_img

Lilli (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

අද ඔයාල එක්ක බෙදාගන්න යන්නේ මලයාලම් සිනමා නිර්මාණයක්. මේක 2018 සැත්තැම්බර් 28 වනදා තිරගත වීම ආරම්භ කළ නිර්මාණයකි. අපි නිතරම බලන ආදර , වීර , ක්‍රියාදාම වලින් තරමක් ඔබ්බට ගිය වෙනස්ම විදිහේ කථාවක් මෙහි අන්තර්ගත නිසා ඔයාලගේ අදහස් එක් කර ගන්නත් එක්ක මේ නිර්මාණය අර ගෙන එන්න හිතුනා. ” ලිලී ” මෙය Drama / Thriller ඝනයට වැටෙන නිර්මාණයක්. මෙය IMDb හි 5.9/10 අගයක් සටහන් කර ගන්නට සමත් වූවක්. පැයයි විනාඩි 31ක තිරගත කාලයකින් මෙය සමන්විතයි. ලිලී නම් මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිතය එනම් ලිලී ගේ චරිතය නිරූපණය කරනු ලබන්නේ Samyuktha Menon විසින් වන අතර මෙහි අනෙකුත් චරිත Dhaesh Anand , Aaryan Krishna , Athalya Ravi යන අය විසින් රග දක්වනු ලබනවා. ලිලී හි අධ්‍යක්ෂණය Prasobh Vijaya විසින් සිදුකර තිබෙනවා.

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD  පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

නිශාදි වික්‍ර‍ම
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram