spot_img
spot_img

Little Things Season 2 (2017) රුපවාහිනි කතාමාලාවේ සිංහල උපසිරැසි (Sinhala Subtitle)

- Advertisement -
- Advertisement -
- Advertisement -

Little Things Season 2 Sinhala Subtitle

 

කථා සමයන් 4කින් යුතු, කථාංග 29කින් යුත් Little Things කියන හින්දි භාෂාමය කථා මාලාවේ දෙවන කථා සමයට සිංහල උපසිරැසි අරගෙනයි මේ ආවේ.. මෙහි කොටස් 8ක් අඩංගු වෙනවා. හින්දි කිව්වට 95%කට එහා ඉංග්‍රීසි තියෙන්නෙ මේකේ. සමහර එපිසෝඩ් වල ඉතුරු 5%ට විතරයි Esub තියෙන්නේ. 95%ම අපිට ගහන්න වුනා වගේම ගහන්න හරිම කටුක උපසිරැසි වර්ගයේ එකක් තමයි මේ කථා මාලාව. ඒ තරමට ඉංග්‍රීසියෙන් කියවනවා..

පලවෙනි කතා සමය බැලුව නම් ඔයාලට දැන් කථාව ගැන අදහසක් ඇති. ඉතිං මේ කතා සමයෙත් ඒවගේම පුංචි පුංචි දේවල් ටිකක් තියෙනවා. යුවලක් අතරවෙන චූටි චූටි දේවල් අලලා තමයි මේක නිර්මාණය වෙලා තියෙන්නේ. ෂෝට් & ස්වීට් කියන්නේ ඒ ජාතියේ මේක. හරි එහෙනම් මේකත් අරන්ම බලන්නකො.. තුන් වෙනි සීසන් එකෙන් හම්බවෙමු.

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • උපසිරැසි කොටස්  8 ම පහත ගොනුවේ ලබා දි ඇත.

 

Download “Little Things S02 (2017) සිංහල උපසිරැසි” Little.Things.S02.(2017).Sinhala.Subtitle.rar – Downloaded 231 times – 86 KB

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

අශේන් කවිඳු
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

4 COMMENTS

  1. ගොඩක්ම ස්තූතියි අශේන් සොයුර ……….

    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  2. Thank u so much.
    මේ කතාව මාර ලස්සනයි. සීසන් 4 වෙනකම් ඉක්මනින් සබ් දෙන්න.ගොඩක් ස්තූතියි. තවත් මේ වගේ hindi web series තියෙනවා ගොඩක් ලස්සන.වෙනස්ම රසයක් තියෙන්නෙ ඒවගෙ. පුළුවන් නං තව හින්දි web series වලට සබ් දෙන්න 🙏❤

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram