spot_img

Loki (2021) 3 වැනි කොටසේ සිංහල උපසිරැසි (Sinhala Subtitle)

- Advertisement -
- Advertisement -
- Advertisement -

මුල ඉඳන් කතාව මතක් කරොත් Endgame එකේදි පාෂාණ ටික ගන්න ඇවේන්ජර්ස්ලා කාලය ආපස්සට ගිහින් 2012ට යනවනෙ, ඒකෙදි ටෙසරැක්ට් එක ආයෙත් ලෝකිගෙ අතට හම්බවෙලා එයා එතනින් අතුරුදන් වෙනවා. ඉතින් ඊට පස්සෙ ලෝකිට වුන සිද්දි දාමය ගලායන Loki කතාමාලාවෙ තුන්වන කොටස තමයි මේ..

දෙවන කොටසෙදි දකින්න ඇති මිනිට්වරුව මරන්නෙ කවුද කියලා දැනගන්න ලෝකිවත් එක්කගෙන මොබියස් සහ TVA එකේ කට්ටියක් යනවා. ඉතින් එතනදි අමුතු කෙනෙක්ව හම්බෙනවා ලෝකිට. ගෑනු කෙනෙක්. එයා පූජනීය කාල රේඛාව වෙනස් කරලා එතනින් පැනගන්න විවෘත කරපු දොරටුවෙන් ලොකිත් පැනගන්නවා. එතනින් එහාට මේ දෙන්නට වෙන සිද්ධි තමයි මේ කොටසින් පෙන්වන්නෙ.. එහෙනම් ලබන සතියෙ සිව්වන කොටසින් හමුවන බලාපොරොත්තුවෙන් අදට සමුගන්නවා..

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් හා psa සදහා ගැලපේ
  • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත.

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

 

පහුගිය කොටස් වල උපසිරැසි          මීලඟ කොටසේ සිංහල උපසිරැසි 

හිමාෂ් තිලකරත්න
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

4 COMMENTS

  1. බොහොම ස්තූතියි උපසිරැසියට.😀
    ජයවේවා! 👍

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram