spot_img

Lost (2004) Season 01 සිංහල උපසිරැසි (Sinhala Subtitle)

- Advertisement -
- Advertisement -
- Advertisement -

ABC නාලිකාවෙ විකාශය වු විශිෂ්ට ගනයේ නිර්මාණයකුයි මෙ ඔබ හට දිග හැරෙන්න යන්නෙ. 2004 අවුරුද්දෙ පටන් මෙ වන විට මෙය කතාමාලා 6 සමන්විත වන අතර මෙම පළමු කතාමාලව තුල කොටස් 24 වැනි විශාල ගනනක් තියනවා. මෙය IMDb දර්ශකයේ පවා 8.3ක් වැනි ඉතාම ඉහළ අගයක පවතිනවා. මෙහි වර්ගිකරනය කියනවා
නම් එය ත්‍රසජනක, හාස්‍ය, ආදරය, නට්‍යම, විද්‍යාත්මක ලෙස වර්ග කල නොහැක මන්ද ඒ සියලුම කරුණු මෙහි හොදින් ඔප්නන්වා තිබෙනවා. මෙය උපසිරස ගැන්විමෙදි දැඩි දුෂ්කරතා වලට මුහුණ දිමට සිදුවුයේ විවිධාකාර පුද්ගලයන් සිටින නිසා ඔවුන්ගෙ විවිධාකාරයේ භෂා හැසිරවිමයි. කෙසෙ හො සියළු අභියොග ජය ගනිමින් මෙතැන්පටන් ඔබ හට මෙය සිංහල උපසිරස සමඟම නැරඹිය හැක.

මෙ සිද්ධිය සිදුවන්නෙ මෙසෙය, දකුණු ශාන්තිකර මුහුදු තලයෙදි 2004 සැප්තැම්බර් 22 වන දින, ගුවන් ගතවු 815-මඟි ගුවන් යානය සංනිවෙදන දොෂක් නිසා, එනම් ගුවන් යානය හා මුලස්ථානය අතර සියලු සංනිවෙදන සම්බන්දතා නැතිවි යාමක් සිදු වේ. ඉන් පසු මෙම ගුව්න් යානයට ලැබෙන සංඥා සොයාගත නොහැකිව පැය හයකට අධික කාලයක් පුරා උඩු ගුවනෙ සැරිසරනවා. මෙ අතර එකවරම ඔවුන් වායු හිඩැසකට ඇදවැටෙනවා. මෙය සාමාන්‍ය හිඩසක් නොවු බැවින් ගුවන් යානයේ පාලනය සම්පුර්නයෙන්ම නියමුවාගෙන් තොරවෙනවා, අවසාන ප්‍රතිඵලය ලෙස කොහෙද කියා වත්
සොයගත නොහැකි උෂ්ණකලාපිය දුපතකට මොවුන්ගේ යානය කඩාගෙන වැටෙනවා.

මෙම කඩාවැටිමත් සමඟයි මෙම කතා මාලාව ආරම්ඹ වෙන්නෙ, මෙම කඩාවැටිමෙදි ‘ මිනිසුන් 46 දෙනෙකුම බොහො සෙයින් නිරුපද්ද්‍රතව තම ජිවිතය ගලවා ගන්නවා. ඒ මෙ මිනිසුන්ගෙ වාසනවා හා මෙම දුපතෙහි ඇති ගුප්ත ස්භාවය නිසා විය යුතුය. මෙම මිනිස්සුන් අතර විවිදාකාර මිනිසුන් සිටිනවා මොවුන් සියළු දෙනාම කණ්ඩායමක් ලෙස එක්වි තමන්ව බෙරාගැනිමට කවුරුන්හො පැමිනෙතැයි බලාපොරොත්තුවෙන් බලාගෙන ඉන්නවා. අවසානයෙදි මොවුනට වැටහෙනවා මෙම බලා සිටිම නිෂ්පල කරුණක් බව, මෙම දුපතෙ මොවුන් ගෙවන පළමු දිනයෙදිම මොවුනට මෙහි ගුප්ත ස්භාවය හොදින් වැටහෙන්න ගන්නවා

මෙ දුපතෙ මොවුන් කල් ගත කරන්නෙ කෙසෙද? කවුද මෙ දුපතෙ ඉන්නෙ? මොවුන් කණ්ඩායමක් ලෙස එකතුව මෙ දුපතෙ සිටිනා හිම වලසුන්ට, රාක්ෂයන්ට, ආරංචිවන ඔවුන් වැනිම තවත් මිනිසුන් කොටසට මුහුණ දෙන්නෙ කෙසෙද?
මෙ දුපතට කලින් ආ ඇයො කවුද ? එයාලට මොකද වුනේ? කවුද පැමිණි විද්‍යාඥ කණ්ඩායම කියන්නෙ මොකක්ද? කුඩා ගුවන් යානයකින් පැමිණි පුජකයො කවුද? එයාලා ගෙන ගියේ මොනවද? සංණිවෙදනය වන ආපදා ඇමතුම එන්නෙ කොහෙ සිටද? මෙවන් කුතුහලයක් ඔබෙ හිත තුල හුවාගෙන මෙම කතා මාලව ඔබට රස විදිමට මම ආරාධනා කර සිටිනවා

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති ඩිවිඩි පිටපත් සදහා ගැලපේ
  • උපසිරැසි කොටස්  25ම පහත ගොනුවේ ලබා දි ඇත.

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

 

Season 02 මෙතැනින් ලබාගන්න

තුසිත තියුෂාන්
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

12 COMMENTS

  1. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  2. මරු බන්😂.මන් ටෙලිග්‍රෑම් ෆේස්බුක් පීරලා උබලගෙ පරණ දීපු LOST එකේ සබ් ටික හොයාගත්තා විතරයි.😂🤘

  3. බොහොම ස්තුතියි හැකිනම් මේ වගේම smallville ටිවී සිරියස් එකේ ඉතුරු ටික දෙන්නකෝ .

  4. මෙ සබ් එකට ගැලපෙන ඩිරෙක් ලින්ක් විඩියො ගන්න සයිට් එකක් කියන්න

  5. Lost TV series වල සබ් ගන්න බෑ. සර් වර් එකට කනෙක්ට් වෙන්නෙ නෑ. ඒක හදනවනම් ලොකු දෙයක්.. ස්තූතියි

    • සියළුම ලින්ක් යාවත්කාලින කරලා තියෙන්නේ. ගොඩක් ස්තුතියි අපිට දැනුම් දුන්නාට ලින්ක් වැඩ නැහැ කියලා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram