spot_img

Love Per Square Foot (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

Lust Stories එක දුන්න නිසාම දැක්කා තවත් Netflix ආයතනය විසින් බෙදාහැරපු චිත්‍ර‍පටියක් ඇවිත් තියනවා. ඉතින් ඒකටත් උපසිරැසි කරලා ලබා දෙන්න හිතුවා.. මේ චිත්‍ර‍පටිය ගැන කිව්වොත් මේ චිත්‍ර‍පටිය අධ්‍යක්ෂණය කරන්නේ Anand Tiwari විසින්. ඔහු අපි හොදින් දන්නා අඳුනන චිත්‍ර‍පටි නළුවෙක්… Go Goa Gone චිත්‍ර‍පටියේ හා Sex Chat with Pappu & Papa කතාමාලාවේ ප්‍රධාන චරිතයට රංඟන දායක උනේ ඔහු තමයි. මේ ඔහුගේ ප්‍ර‍ථම චිත්‍ර‍පටි අධ්‍යෂණයද වෙනවා. මෙහි ප්‍ර‍ධාන චරිත ලෙස Vicky Kaushal,Angira Dhar හා Alankrita Sahai රංඟනයෙන් දායක වෙනවා.

කතාව ගැන කිව්වොත්.. සංජය කියන්නේ මුම්බායි වල වැඩ කරන තරුණයෙක්. ඔහුගේ ප්‍ර‍ධාන අරමුණ තමයි මුම්බායි වල නිවාසයක් අරගන්න. නමුත් ඔහුට ඒ හීනයට බාධක කිහිපයක්ම ඇතිවෙනවා. බැංකුවෙන් නිවාස ණයක් ඉල්ලනවා නමුත් එකත් රිජේක්ට් වෙනවා. මේ අතරවාරයේ තමයි ඔහුට පාටියකදි අහම්බෙන් මෙන් කරීනාව හම්බවෙන්නේ… කරීනා තමයි ඔහු ණයක් අයදුම් කරපු තමන්ගේ ඔෆිස් එකේ ගිණුම් අංශයේ ඉන්නේ… ඉතින් ඔහු කරීනාත් එක්ක එකතු වෙලා මේ ණයයයි ගෙයයි ගන්න පොඩි පැලැන් එකක් ගහානවා.. ඔය ගිවිසුම තමයි මේ දෙන්නාගේම ජිවිත වෙනස් කරන්නේ… ආදරය විනෝදය මේ හැම එකම එක පදමට මිශ්‍ර උන මේ චිත්‍ර‍පටිය අරන් බලන්න ආරාධනා කරන ගමන් මං සමුගන්නවා. මේ චිත්‍ර‍පටිය කරන අතරවාරයේ ඊයේ පාන්දර වගේ PADMAN හොද කොපියක් ඇවිත් තිබ්බා. ගොඩක් අය ඉල්ලුම් කරපු නිසා ඊලඟට පුලුවන් ඉක්මනට ඒ චිත්‍ර‍පටිය අරන් එන්නම්

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

දර්ශණ නිශාන්ත පීරිස්
+ posts

Founder & Owner - Zoom.Lk
SRI LANKAN 🇱🇰

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram