spot_img
spot_img

Luck (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -
ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ මගේ දෙවනි උපසිරැසි නිර්මාණය.ඉතින් මේකත් මේ අවුරුද්දෙ නිකුත් උන හොඳ ඇනිමේශන් චිත්‍රපටයක්. කතාව ගැන මතක් කරොත්,
සෑම් කියල කියන්නෙ ගොඩක් අවාසනාසනාවන්ත කෙල්ලෙක්.එයාට වෙන්නෙම අවාසනාවන්ත වැඩ. ඉතිං මේ කෙල්ලට ඕන වෙනව එයාගෙ යාළුව වෙන හේසල් ට කොහොම හරි වාසනාව අරගෙන එන්න.දවසක් එයාට කළු පාට පූසෙක් ලඟ තිබිල වාසනාවන්ත කාසියක් හම්බ වෙනව.ඒත්,කරුමෙට ඒක එයාගෙ අතින් වැසිකිළි වලකට වැටෙනව.ඉතිං අර පූසා ඇවිත් තියෙන්නෙ ලෝකෙටම වාසනාව බෙදන අමුතු ලෝකෙක ඉඳල.ඉතිං මේ පූසා එක්ක එකතු වෙලා සෑම් ඒ ලෝකෙට ගිහිං,තමංගෙ යාළුව හේසල් වෙනුවෙන් වාසනාව අරගෙන එන සිද්ධියක් තමා කතාවෙ තියෙන්නෙ.
ඉතිං මේ චිත්‍රපටය නිකුත් කරල තියෙන්නෙ අපි කවුරුත් දන්න ආයතනයක් වෙන apple+ ආයතනය විසින්.ඉතිං මේ චිත්‍රපටයත් හැමෝටම බලන්න කියල ආරාධනා කරමින් අදට සමු ගන්නවා.සුභ දවසක්!

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

 

Download “Luck (2022) සිංහල උපසිරැසි” Luck.(2022).Sinhala.Subtitle.rar – Downloaded 5529 times – 1 MB

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

මනුජය සම්පත්
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

3 COMMENTS

  1. ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි……..!

Leave a Reply to Kantha_DLA Cancel reply

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram